Data Recovery Help

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා හොද Data Recovery කරන තැන් දන්නවනම් කියපල්ලකෝ. ලොකු උදව්වක්. SD Card එකක තියෙන Data වගයක්, අමතක වීමකින් මකලා තියෙන්නේ, ඊට පස්සේ එකට තව Data වගයක් කොපි කරලා තියෙන්නේ, කලින් මකපු ටික Recovery කරගන්න ක්‍රමයක් තියෙනවද ? හොද තැනක් දන්නවනම් නම්බර් එකක් දෙන්න පුළුවන්ද ?

    ලොකු උදව්වක් !
    :yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ