Data Recovery Memory Card

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා phone ekata dala thibba Micro Sd Card එක format උනා වැරදිලා
    හොද software මොනාද තියෙන්නේ data recovery කරගන්න
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,119
    113
    සුපිරි එකක් මේකේ දාල තිබ්බ එක පාරක්. මගේ නැති උන වැල පුස්තකාලේම රිකවර් කරගත්තා
     
    • Wow
    Reactions: Dragon Kolla

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    GetData Recover My Files Pro v5.1.0.1824
    https://tiny.one/RecoverMyFiles

    මාත් අවුරුදු 10ක් තිස්සේ Use කරනවා. Format කරපු 400GB Recover කලා එක පාරක්. අප්ලෝඩ් කරලා තියාගෙන ඉන්නවා හදිස්සියක් වුනොත් කියලා. මේක Portable වර්ශන් එක නම් නෙමෙයි. ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    GetData Recover My Files Pro v5.1.0.1824
    https://tiny.one/RecoverMyFiles

    මාත් අවුරුදු 10ක් තිස්සේ Use කරනවා. Format කරපු 400GB Recover කලා එක පාරක්. අප්ලෝඩ් කරලා තියාගෙන ඉන්නවා හදිස්සියක් වුනොත් කියලා. මේක Portable වර්ශන් එක නම් නෙමෙයි. ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.
    mekath shape neh?
    virus ehema na neda meke

    me torrent eka try karala tiyed ub
    https://1337x.to/torrent/399794/Get...-Pro-v5-1-0-1824-Including-Crack-h33t-iahq76/