වැරදීමකින් මේ ලගදි මගේ හාඩ් එකේ partition එකකට කෙලඋන වෙලාවක Recovery සොෆ්ට්වෙයාර් එකක් හැම තැනම හෙව්වා.කොහොම හරි සොෆ්ට්වෙයා එකක් නම් හොයාගත්තා.ඒක පට්ට.හැබැයි ඒ මගුල Register කරන්නෙ නැතුව රිකවරි කරන්න දෙන්නේ 1GB අන්තිමට නෙට් එක පීරලා ඒකට Key එකක් හොයාගත්තා.මම Key එකත් එක්කම Mediafire එකට අප්ලෝඩ් කලා.එලකිරි සොෆ්ට්වෙයා එක.මම ආයෙම ඩිලීට් උනු ඔක්කොම ඩේටා ටික ගත්තා.ට්රයි එකක් දාලා බලපල්ලා.අනිවා වැඩ...
හොදයි නම් comment එකක්වත් දාලා පලයල්ලා
THANK YOU MACHOOOOOOOOOOOOOOOOOO
Thanks macha..
thanx machoooooooo
balamuko try kaala.... thnx machan.. rep added
bump
තැන්ක්ස්.
Elama kiri machan



හරියයි මචෝ..පට්ට සොෆ්ට්වෙයාර් එක..thnx mchn...!!!
mage M2 memory chip eka phone eke tiyeddima foramt wela
meken recover kaloth hariyaida?
ela...macahn
ela machang ela tnx
pattaa...thnkzz machn..rep+ & bump
Thanks





thawa poddak kalin dammanam thama hari... 200GB recover karaganna vidihak nathuwa hitiye... balamu try ekak dila... dan nam too late wage![]()

තෑන්ක්ස් මචෝ.. වැඩේ හරියයි බලපං ට්රයි කරලාlink eka weda nehene bnThe file you requested has been blocked for a violation of our Terms of Service.
Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.