Data Recovery Software ඕන අය මෙහෙඑන්න

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,846
    1,204
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    වැරදීමකින් මේ ලගදි මගේ හාඩ් එකේ partition එකකට කෙලඋන වෙලාවක Recovery සොෆ්ට්වෙයාර් එකක් හැම තැනම හෙව්වා.කොහොම හරි සොෆ්ට්වෙයා එකක් නම් හොයාගත්තා.ඒක පට්ට.හැබැයි ඒ මගුල Register කරන්නෙ නැතුව රිකවරි කරන්න දෙන්නේ 1GB අන්තිමට නෙට් එක පීරලා ඒකට Key එකක් හොයාගත්තා.මම Key එකත් එක්කම Mediafire එකට අප්ලෝඩ් කලා.එලකිරි සොෆ්ට්වෙයා එක.මම ආයෙම ඩිලීට් උනු ඔක්කොම ඩේටා ටික ගත්තා.ට්‍රයි එකක් දාලා බලපල්ලා.අනිවා වැඩ...

    a5ebf1430fb2.jpg


    මෙන්න ලින්ක් එක
    http://www.mediafire.com/?4jawy3ybso0akyh

    mediafire-logo.jpg


    හොදයි නම් comment එකක්වත් දාලා පලයල්ලා :yes:

    machan meka matanam supiri try karala balapn Stellar Phoenix :) +7 rep!
     

    kamalsab

    Member
    Mar 23, 2010
    263
    9
    0
    Srilanka
    Data Rescue PC
    Ontrack EasyRecovery
    Recover My Files Professional
    ඔය තුනත් හොඳයි බං.. ඒ දවස්වල බෙස්ට් තිබ්බෙ ඕක.. දැන් බැහැලා..:)

    Machan Crazybuddy thanx
    puluwanam update ekaka deela help ekak denta
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ.. මේක නේද අර උඹ කී ලොගර් දාලා දීපු සොෆ්ට්වෙයා එක... :shocked:
    මේකෙන් උඹ කී දෙනෙක්ව හැක් කරාද බන්? නිකමට දැනගන්න අහන්නේ.. :baffled::baffled:

    රිදිල දුවගෙන ඇවිත් නිල්පාටින් සෙන්ටර් කරල ෆොන්ට් සයිස් එක 4 දාලා සමයං ටිකක් කියවයි..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    රිදිල දුවගෙන ඇවිත් නිල්පාටින් සෙන්ටර් කරල ෆොන්ට් සයිස් එක 4 දාලා සමයං ටිකක් කියවයි..


    :lol::lol::lol::lol::lol::lol::lol: