data recovery software

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    3.5 පරණ හාඩ් එකක් තියෙනවා. corrupted ටිකක්. SATA TO USB එකක් හරහා ගහල මැක් එකට ඩේටා ටික ගන්න බැලුවේ. මොනවද බං හොද තියෙන recovery software.

    EaseUS Data Recovery කියල software එකක් දැම්ම. මෙලෝ රහක් නැ.
     
    • Like
    Reactions: kinkon

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63

    iCare Data Recovery

    ඔන්න ඕක යුස් කරලා බලන්න. පොර්ටබල් වර්ෂන් එකක් නෙට් එකෙන් හොයාගන්න පුළුවන්.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Matath mekata udaw ona wela thiyanawa.. mage wedding foto tika ganna widiyak na