3.5 පරණ හාඩ් එකක් තියෙනවා. corrupted ටිකක්. SATA TO USB එකක් හරහා ගහල මැක් එකට ඩේටා ටික ගන්න බැලුවේ. මොනවද බං හොද තියෙන recovery software. EaseUS Data Recovery කියල software එකක් දැම්ම. මෙලෝ රහක් නැ.