අපේ උන්ට හරියන app එකක් ගෙනාව
. එක MB එකක් හරි ඉතුරුකරගන්න බලන අපි වගෙ අසරන උන්ට
ගූග්ල් දෙයියො app එකක් ගහල data save කරන. app එකක් කියුවට මේක ඇත්තටම chrome extension එකක්
.මගෙ 63% save වෙලා. 

me extension eka godak durata hoda vei gooogle gen hinda