ඩේටා ඉතිරි කරගන්න - Google Chrome

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අඩෝ වෙන රටවල අන්ලිමිටඩ් ඉන්ටෙන්ට් බන් . අපේ කවද දෙයිද? දෙන්න බැරි කමක් නෑ උන් බයයි අපේ උන් වසවර්ති වැඩ කරයි කියලා ඒත් ඕව නැති කරාම පීක් වෙන්නේ මාස 2-3 වගේ . සාමාන්‍ය දෙයක් උනාම මිනිස්සු පන්නනේ නෑ. හිරකරනතාක් කල් අපි උපරිම ගන්න බලනවා. හිටපු උරුගුවේ ජනාධිපති ගංජා ලිගල් කරනකොට කිව්වේ ඕක.


    Oka kawadawath mehe wenne na bn.. ehema unama un laaba labanne kohomada.. hamadeyakma wenne unta wasi wena widiyata witharai.



    කොහොමද ඕකෙන් ඩේටා ඉතුරු කරගන්න පුලුවන්?

    compression-proxy.png



    Data compression Proxy ekak haraha yanne. habai meka wenne EGhewg5 qwa wage HTTP site walata witharai. Opera Turbo kiyanneth me wage ekak habai eke image quality eka change karannath puluwan..


    Mama danna widiyata oka wada karanne HTTP sites walata witharayi.