it shoud be 50 + 19.74% = Rs. 59.90
You need to email to [email protected] in this regard. They need to refund your money if they overcharged from you.
Are you activated this package machan?
it shoud be 50 + 19.74% = Rs. 59.90
You need to email to [email protected] in this regard. They need to refund your money if they overcharged from you.
have you activated this package machan?

ලංකා බෙල් වල පරණ වෙන්න වෙන්න බෝනස් GB හම්බෙනවා නෙහ් ? FB පේජ් එකේද මන්දා දාලා තිබ්බේ![]()

Yes bro. Now it's working. I activated again and charged only Rs. 59nope.
I don't have reason to activate![]()
it shoud be 50 + 19.74% = Rs. 59.90
You need to email to [email protected] in this regard. They need to refund your money if they overcharged from you.

Yes bro. Now it's working. I activated again and charged only Rs. 59

eeka hari!
bill eka adu wennai oona.
mata unath extra data wadak na bill ekai adu wenna oona.![]()
eeka hari!
bill eka adu wennai oona.
mata unath extra data wadak na bill ekai adu wenna oona.![]()
හරි තමා. ඒ උනාට අනික් හැමෝම වැඩි කලානේ. මුන්ට කරන්න බැරි නෑනේ. මොකද data කියන්නේ ඉවරවෙන දෙයක් කියලද

මචන් data වැඩි කලොත් බිල් එක අඩු කරන්නේ නෑ.
data වැඩි කරන්නේ නෑ කියන්නේ බිල් එක අඩු වෙන්න ඕන.
බිල් එක අඩු වෙන ඒක අපිට වාසි.
ඒ වාසිය අපෙන් අරන් උන්ට ලාබෙ ගන්න තමයි data වැඩි කරන්නේ.
මුන් ඔක්කොම බොරු හේතු කියලා data හොරා කන නිසා ඔය 10% data දවස් 2-3 කට වඩා පාවිච්චි කරන්න බෑ.
ඒක උන් දන්නවා.
කවුරු හරි data වැඩියෙන් දෙනවා නං උන් වැඩියෙන් හොරා කනවා ඇති!
අපිට කිසි වාසියක් උනේ නෑ බන්. ඇත්තටම කිවුවොත් කිසි වෙනසක් නෑ.
ඒක නම් ඇත්ත.ගිනි කන බිලක් එන්නේ දැන්.