Data Update (සැප්තැම්බර් 1)

jasz

Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    oka ubala dialog ekata mail karahan methana kiyala wadak naha ne
    mail මොකටද? call කරලම අහල confirm කරගෙන ඉන්නේ. උන්ටත් කියන්න දෙයක් නෑ. එහෙම තමයිලු system එක.
    මේවා දාන්නේ නොදන්නා අයට දැනගන්නත් එක්ක. ගොඩාක් ය කියනවා dialog data ඉක්මනට ඉවරවෙනවා කියලා. හේතුවත් දැනගත්තම නොදන්නා අයට හොදයි
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකේ ඇත්තම් සීන් එක මේකයි රජයෙන් ඩේටා වලට ගහපු බදු අඩු කරා...
    ඩේටා සමාගම් ටැක්ස් එකත් එක්ක තමයි අපෙන් ගාන ගත්තේ..
    හරිනම් කරන්න ඕනේ අපේ බිල අඩු කරන්න උන් ඒකට කැමති නෑ..
    ඒක හින්දා බොරුවට ඩේටා වලට 10% එකතු කරලා කොහොමහරි උන්ගේ ගාන තියාගන්නවා...
    හරිනම් කරන්න ඕනේ අඩු උන ගාන අපේ බිලෙන් අඩුකරන්න..එතකොට උන්ට පාඩු ඇති..එකයි මෙහෙම කරන්නේ.?

    :growl::growl::growl:

    ape 950i bill eka... eken 10% giyaama ????

    data dunna eka labai wage machan...
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    data allocate වෙන්නේ 300mb ගානේ.

    ඔයා router එක off කරලා on කලොත් හරි, උදේ 8ට යි, රැ 12ටයි අනිවාර්යෙන් ම session එක update වෙනවා.

    ඒ වෙලාවට ඔයා පාවිච්චි කරලා තිබ්බේ 10mb නං අලුතෙන් පටන් ගත්ත block එකෙන්,
    ඉතුරු 290 mb තියෙද්දී අලුත් 300 block එකක් allocate වෙනවා.
    අර ඉතුරු 290 අපතේ.

    ruter එක නං අපි නේ on / off කරන්නේ. අපි ඒක නොකර හිටියා කියමු.

    අපි කැමති උනත් අකමැති උනත් උදේ 8ට යි, රැ 12ටයි අනිවාර්යෙන් ම session එක update වෙනවා.

    ඒ විදිහට දවසට 600mb අපි පාවිච්චි කලත් නැතත් අයින් වෙනවා.

    600mb x 30 = 18, 000 mb = 18Gb/per month

    කොහොමද හොරා කෑම? :cool:

    ඔය 50 GB එකේ. pakage වෙනස් වෙද්දී ඔය ගාන වෙනස් වෙනවා ඇති.
    Oya scene eka SLT eke na.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    මේකේ ඇත්තම් සීන් එක මේකයි රජයෙන් ඩේටා වලට ගහපු බදු අඩු කරා...
    ඩේටා සමාගම් ටැක්ස් එකත් එක්ක තමයි අපෙන් ගාන ගත්තේ..
    හරිනම් කරන්න ඕනේ අපේ බිල අඩු කරන්න උන් ඒකට කැමති නෑ..
    ඒක හින්දා බොරුවට ඩේටා වලට 10% එකතු කරලා කොහොමහරි උන්ගේ ගාන තියාගන්නවා...
    හරිනම් කරන්න ඕනේ අඩු උන ගාන අපේ බිලෙන් අඩුකරන්න..එතකොට උන්ට පාඩු ඇති..එකයි මෙහෙම කරන්නේ.?

    :growl::growl::growl:

    Before September 1st:

    Data related services (Mobile & Fixed Broadband)
    Telecommunication Levy 10.20%
    Recovery in lieu of NBT 2.29%
    Other Government Levy 2.04%
    Effective VAT * 17.18%
    Total Effective Tax 31.71%

    - This is Google's cache of https://www.dialog.lk/tax. It is a snapshot of the page as it appeared on 28 Aug 2017 10:43:38 GMT.

    After September 1st:

    Data related services (Mobile & Fixed Broadband)
    Other Government Levy 2.04%
    Recovery in lieu of NBT 2.08%
    Effective VAT * 15.62%
    Total Effective Tax 19.74%

    - https://www.dialog.lk/tax

    Mehema pennana nisa aniwaryen bill eka adu wenna one.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    mona uncle ubata hodatama sure da mun ehema kare nathanm hariyanata kiyala oka harigassla diyan

    wihiluwata neme kiwwe :rolleyes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේකේ ඇත්තම් සීන් එක මේකයි රජයෙන් ඩේටා වලට ගහපු බදු අඩු කරා...
    ඩේටා සමාගම් ටැක්ස් එකත් එක්ක තමයි අපෙන් ගාන ගත්තේ..
    හරිනම් කරන්න ඕනේ අපේ බිල අඩු කරන්න උන් ඒකට කැමති නෑ..
    ඒක හින්දා බොරුවට ඩේටා වලට 10% එකතු කරලා කොහොමහරි උන්ගේ ගාන තියාගන්නවා...
    හරිනම් කරන්න ඕනේ අඩු උන ගාන අපේ බිලෙන් අඩුකරන්න..එතකොට උන්ට පාඩු ඇති..එකයි මෙහෙම කරන්නේ.?

    :growl::growl::growl:

    post-paid walata bill eken thamai ban adu karanne:yes:

    in addition to that, they may increase your data bundle. but there is a no connection between tax & data increase for post paid packages.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔව් බන් 1mb use කලත් ඇති. 299 mb අපතේ

    :yes: :yes: :angry: :angry:

    oka ubala dialog ekata mail karahan methana kiyala wadak naha ne

    උඹ හිතනවද මේක උන් දන්නේ නෑ කියලා? මේ ඔක්කොම උන් හිතලා කරන්නේ. 50Gb කිවුවාට තියෙන්නේ 25-30ක් වගේ. බොරුවට කියන්නේ.
    අපි මේවා කියන්නේ බන් jasz කිවුවා වගේ නොදන්නා උන්ට දැන ගන්න.
    අපි එකෙක් දෙන්නෙක් නෙවේ දාහක් දෙනා කිවුවත් කතා කරලා උන් ගණන් ගන්නේ නෑ.
    හැබැයි හමෝම දැන ගත්තොත්, සමහර විට මොනවහරි පොඩි දෙයක් හරි වෙයි..

    Oya scene eka SLT eke na.
    එහෙමද.. :oo:
    ඒක නං දන්නේ නෑ බන් use කරලා නෑ.. :no:
    එහෙම නැත්තන් හොඳයි. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    post-paid walata bill eken thamai ban adu karanne:yes:

    in addition to that, they may increase your data bundle. but there is a no connection between tax & data increase for post paid packages.

    How mangala said?:angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    How mangala said?:angry:
    this
    adanne nathuwa hitapan ban:P un me month eke increse karai.

    Tax adu wechcha eka postpaid ISP lata balapamak na ban. un kohomath tax gahanne outside of package value. poddak bill eka balapan telecom eke.
    ubata khomath bill eke tax adu karala enne.

    mangala samaraweera kiyanne, connection between tax & data bundle. but there is no connection for post paid customers. poddak ahala balapan uu kiyana kathawa. uu kiyanna hadanne, Tax 10% adu kala nisa, data 10% wadi wenawa kiyala. true for prepaid.

    Sri Lankan telecommunication industry is a highly competitive market, so there will be an increase for post paid customers. don't worry you'll get that within this month. I don't see a problem if they added those extra Gb in 01st of September or middle of SEP. but not end of the SEP.
    I was waiting for this since the last February because of this http://slt.lk/en/content/slt-partne...rtium-completes-matchless-subsea-cable-system
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    rscWKFJ.jpg

    Horage ammagen pena ahanna kuyanawa me ukannala. Yako unge technician lata deela check karannalu.:angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Paka thama...:angry: mangala keewada postpaid / prepaid wenama. Aththa kiyapan umba hari, umbe kauru hari SLT neda. Okata kiyanne kanna ona unama kabaragi, thalagoi karanawa kiyala yako...:angry:

    mata poddak uge full video eka balala kiyapan ko,

    How this tax deduction effect to postpaid data bundle?:confused::confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    mata poddak uge full video eka balala kiyapan ko,

    How this tax deduction effect to postpaid data bundle?:confused::confused:

    Does he mention? that'll related to postpaid or prepaid in press conference. You have to tell in details. Look at full video.