Database help...

shyze

Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    මචන්ලා මට free hosting server එකක තියන database එකකට heidisql වගේ software එකකින් log වෙන්න පුලුවන්ද ? එහෙම පුළුවන් hosting servers මොනවද තියෙන්නේ ?

    මං දැනට 000webhost එකේ database එකකට log වෙන්න බැලුවා එත් free හින්දා බැරිලු... :angry::angry:

    දන්නා පිංවතෙක් කියන්නකෝ free එකක් :P:P:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    Over the internet log වෙන්න නම් ඉතින් DATABASE server එක Port Open කරලා, වෙනම IP එකක් අරන් තියෙන්න ඕන,
    එහෙම කරන්න දෙන්නෙ නැ ගොඩක් Hosting Companies, Paid account එකක උනත්.

    ප්‍රදාම හේතුව තමයි Security එක, මොකද Database Server එක Internet එකට open කරා කියන්නෙ ලෝකෙ ඉන්න ඕනම කෙනෙක්ට එකට රින්ගන්න පුලුවන්,

    අනිත් එක තමයි අමාරු Password එකක් දැම්මත් සති දෙක තුනක් හරි Brute force attack එකක් දීලා Login කඩාගෙන ඇතුලට යන්න පුලුවන්,

    ඊලග එක තමයි මොකක්හරි අලුත් Vulnerability එකක් හොයාගත්තොත් Password නැතුව රිගන්න පුලුවන්.

    ඊලග එක, DB server එකට රින්ගගත්තොත් මුලු Server එකම Root කරගන්න එක ලොකු වැඩක් නෙමෙයි, කෙලින්ම PHP SHELL එකක් Dump කරන්න පුලුවන් Disc එකට පොඩි SQL Query එකකින්.

    එහෙම උනොත් ඔයාගෙ Account එක විතරක් නෙමෙයි Shard Hosting කරලා තියෙන ඔක්කොම අමාරුවෙ, සමහර විට මුලු Cloud එකම හැක් කරන්න පුලුවන් (DDOS කාරයින්ට මරු :P)

    ඒක නිසා සාමන්යෙන් එහෙම දෙන්නෙ නැ ගොඩක් අය, අවශ්‍යම නම් VPS එකකට යන්න වෙනවා, එතකොට ඉතින් ඔයාට ඕනි විදියට හදාගන්න පුලුවන් Server එක.

    අවශ්‍ය නම් කාර්න්න පුලුවන් අනිත් දේ තමයි VPN එකක් අටවගන්න එක, VPN එක හරහා Internet එක හරහා යන්නෙ නැතුව ඔයාට අවශ්‍ය PORT වලට Connect වෙන්න පුලුවන්.

    ඒත් ඒ හැම ක්‍රමේටම වඩා හොදම ක්‍රමේ PHP MY ADMIN වගේ Web UI එකක් use කරන එක, Free and Easy :yes::yes:
    ඔයාගෙ Company එක SSH Support කරනවා නම් Ssh Tunnel කරලත් ඕක කරගන්න පුලුවන් , ඒක ගැන නම් වැඩි විස්තර නොදනිමි,
     
    Last edited:

    Thank you සහෝ.... මට කරන්න ඕන මගේ desktop application එකකින් server එකේ තියන database එකට connect වෙන්න.එකට වෙන මොකක්හරි ක්‍රමයක් තියනවද සහෝ.....:yes::yes::yes:

    :no: You must spread some Reputation around before giving it to K_ZONE again :no:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Buy a server or shared hosting package from someone who allows remote connections (ask me company names if you need) or use server-side tools like PHPmyadmin.

    Amazon eken gannath puluwan onenam DB eka witharak.

    PHPmyadmin wage server-side tool ekakin uNath puluwan.
     
    • Like
    Reactions: shyze

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thank you සහෝ.... මට කරන්න ඕන මගේ desktop application එකකින් server එකේ තියන database එකට connect වෙන්න.එකට වෙන මොකක්හරි ක්‍රමයක් තියනවද සහෝ.....:yes::yes::yes:

    :no: You must spread some Reputation around before giving it to K_ZONE again :no:
    VPS ekak aran data base server ekak dala Firewall ekakkin access restrict karala thamai oka karanna wenne.

    Wada hondai oya app eka web based ap ekakata maaru kalaa nam..
     
    • Like
    Reactions: shyze

    shyze

    Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    Buy a server or shared hosting package from someone who allows remote connections (ask me company names if you need) or use server-side tools like PHPmyadmin.

    Amazon eken gannath puluwan onenam DB eka witharak.

    PHPmyadmin wage server-side tool ekakin uNath puluwan.

    Thank you mchn :) monawada bn hoda connections dena company ?
    Rep+
     
    shyze

    Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    VPS ekak aran data base server ekak dala Firewall ekakkin access restrict karala thamai oka karanna wenne.

    Wada hondai oya app eka web based ap ekakata maaru kalaa nam..

    VPS walin database ekata access hadaganna widiha gana poddak kiyala denna puluwanda mchn
    Rep+
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thank you mchn :) මේකෙන් කොහොමද කරන්නේ සහෝ..
    Rep+
    Ekko amazon wage cloud server ekak aran mysql server daala amazon firewall eken server access karana IP tika daala thiyanna puluwan.
    Neththan linux vps ekak aran eke mysql server daala linux firewall eken access karana ip tika daala thiyanna puluwan.
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    math oka kranna try kara machan. karanna deyak nathuwa awasaneta mn kare mage pc eke port open karala ip eka static karala thibba. pc eka 24 hours on eke. viva eka iwara wenakan ehema run kare awlak nathuwa. ac room ekaka cent os eka wage dala karanm ithin dedicated server ekak thama :D