මචන්ලා මට free hosting server එකක තියන database එකකට heidisql වගේ software එකකින් log වෙන්න පුලුවන්ද ? එහෙම පුළුවන් hosting servers මොනවද තියෙන්නේ ?
මං දැනට 000webhost එකේ database එකකට log වෙන්න බැලුවා එත් free හින්දා බැරිලු...
දන්නා පිංවතෙක් කියන්නකෝ free එකක්

මං දැනට 000webhost එකේ database එකකට log වෙන්න බැලුවා එත් free හින්දා බැරිලු...

දන්නා පිංවතෙක් කියන්නකෝ free එකක්

You must spread some Reputation around before giving it to K_ZONE again 