Database Software

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන කෙනෙක්ට ඉගෙන ගන්න හොඳම Database සොෆ්ට්වෙයාර්ස් මොනවද?? MS Access වගේ පොඩි පොඩි ඇප්ලිකේශන්ස් එහෙමත් හදන්න පුලුවන් ඒව.
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,464
    98,397
    113
    එහෙම නෙවෙයි මචන් SQL ගැන ඉගෙන ගන්න එතකොට ඕනි එකකට ඇප්ලයි කරන්න පුළුවන්. වෙනස් වෙන්නෙ සොෆ්ට්වෙයාර් එකට අදාලව මොනව හරි පොඩි දෙයක් විතරයි.

    - SQL -
    - NoSQL -
    වගේ තියෙන්නෙ ඔය දෙකෙන් එකක් ඉගෙන ගන්න NoSQL ටිකක් ලේසියි ඉගෙන ගන්න SQL වලට වඩා.
     
    • Like
    Reactions: u_make_me_sick_

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,070
    113
    37
    @ katubedda
    65 milions data row තියෙන coloumn 15ක් විතර තියන table ඒකක් store කරලා අව්‍ශ්‍යතාවය ඒක්ක coloumn වල data filter කරලා ගන්න MySql ‌database ඒකකින් කරන්න පුළුවන් ව‌ෙයිද?
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    SQL - large scale
    No SQL - medium scale

    large scale kiwwe SQL vala relationship athara patta bound ekak thiyenna. NO SQL loose coupling nisa relationship maintainng ekak na yana kotama podi awl feeling ekak enava
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,464
    98,397
    113
    65 milions data row තියෙන coloumn 15ක් විතර තියන table ඒකක් store කරලා අව්‍ශ්‍යතාවය ඒක්ක coloumn වල data filter කරලා ගන්න MySql ‌database ඒකකින් කරන්න පුළුවන් ව‌ෙයිද?
    පුළුවන්
     
    • Love
    Reactions: thedigit2s

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,464
    98,397
    113
    thanks machan replay ekata. server eka monawage specs one weyida( minimum ram, cpu)? mama mita kain mewage wedak karalama ne. eka table ekaka data okkoma danna puluwan weyida?
    යූස් කරන query වලට සාපේක්ෂව requirment වෙනස් වෙනව මචන්. Table ගාණ තීරණය වෙන්නෙ යූස් කේස් එකට හදන Entity Relationship Diagram එක මත මචන්.
     
    • Love
    Reactions: thedigit2s