Datamation Systems Pvt Ltd ගැන දන්නවද
මගේ යාලුවෙකුට Datamation Systems Pvt Ltd එකෙන් Interview call කරලා
තැන මැප් එකෙන් බැලුව පොඩි තැනක් වගේ මට විස්තර ටිකක් දැනගන්න ඕනි කොහොමද එතන, වැඩ කරපු අය එහෙම ඉන්නවද, තැන හොඳයි ද Developer කෙනෙකුට
නැත්නම් BUMP එකක් හරි ගෙන යන්න