Pvt Ltd Company සදහා IRD එකේ Call කරන්නේ කොතනටද ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම සීන් එකක් තියෙනවද බං. ග්‍රේස් පීරියඩ් එකක් තියෙනවා නේද?
    නෑ බං. Due date එක වෙද්දී සල්ලි deposit වෙලා තියන්න ඕනේ. නැත්නම් මුල් මාසෙට 10%, ඉට පස්සෙ ගෙවනකම්, හැම මාසෙටම 2% ගානේ penalty charge වෙනවා 100% වෙනකම් උපරිමයකට. 10% නම් අනිවාර්යයෙන්ම ගන්නවා.

    දැන් income tax, WHT, PAYE වලට cheque payment ගන්නේ නෑ. Cash, bank transfer, pay orders විතරයි.
     
    • Sad
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,107
    113
    නෑ බං. Due date එක වෙද්දී සල්ලි deposit වෙලා තියන්න ඕනේ. නැත්නම් මුල් මාසෙට 10%, ඉට පස්සෙ ගෙවනකම්, හැම මාසෙටම 2% ගානේ penalty charge වෙනවා 100% වෙනකම් උපරිමයකට. 10% නම් අනිවාර්යයෙන්ම ගන්නවා.

    දැන් income tax, WHT, PAYE වලට cheque payment ගන්නේ නෑ. Cash, bank transfer, pay orders විතරයි.
    Online gewanna IPG ekakwath add karaganna bari harak mun nam.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    Online gewanna IPG ekakwath add karaganna bari harak mun nam.
    ඔව් , Hotline එකත් විකාරයක් , උන්ට කතා කලාම වෙන වෙන අංක දෙනවා ඒවා Answer කරන්නේ නැහැ
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    උබට payment කරාම email, SMS alert එකක් එන්න හදාගන්න පුළුවන්. ඒකට accountant ට profile update එකක් කරන්න කියන්න.

    දැන් payment බලන්න IRD RAMIS එකට log වෙලා පුළුවන්. Extra user ID (SSID) එකක් ඉල්ලාගෙන log වෙලා බලන්න පුළුවන් return දාලා ද payment on time කරලා ද කියලා. සමහර උන් බුල ගහනවා. හොඳම දේ ඔයත් check කරන එක. Late payment වලට 10% penalty එකක එනවා.

    දැන් tax payment ඔක්කොම online කරන්න පුළුවන්.

    හොඳම දේ tax consultant ට tax liabilities calculate කරලා උබට එවන්න කියන්න. උඹ corporate bank account එකේ tax payment කරන්න. ඕකෙ guide එක ird site එකේ තියනවා. TIN number එක හරියට ගහන්න. නැත්නම් payment යන්නේ නෑ හරියට.
    මචං, Nil Return 1 ක් දාන්නේ කොහොම ද? අපිටම කර ගන්න පුළුවන් ද? අපේ Pvt Ltd එක තවම ඔපරේෂන්ස් නැහැ. ROC එකේ register කළේ පසුගිය ජනවාරි වල. 2023 - 2024 වර්ෂයට අදාළව Nil Return එකක් දාන්න ඔනා සැප්. 30ට පෙර.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං, Nil Return 1 ක් දාන්නේ කොහොම ද? අපිටම කර ගන්න පුළුවන් ද? අපේ Pvt Ltd එක තවම ඔපරේෂන්ස් නැහැ. ROC එකේ register කළේ පසුගිය ජනවාරි වල. 2023 - 2024 වර්ෂයට අදාළව Nil Return එකක් දාන්න ඔනා සැප්. 30ට පෙර.
    Values වලට 0 දාලා submit කරන්න තියෙන්නේ.

    RAMIS එකේ log වෙන PIN එක ගන්න. ඒ PIN එකයි TIN එකයි use කරලා RAMIS එකට ලොග් වෙන්න. ලොග් වෙලා SSID request කරන්න. SSID mail එකකින් එයි. ඒ ID එකක් authorize කරගෙන return එක දාන්න.

    අපිට කරන්න පුළුවන්. Ird site එකේ guide තියනවා. Official youtube channel එකේ guide තියනවා.

    සමහර වෙලාවට CIT rerun issue වෙන්නේ නැතිව තියනවා. එතකොට return දාන්න ඕනේ නෑ.