Pvt Ltd Company සදහා IRD එකේ Call කරන්නේ කොතනටද ?
Hotline එකට ගත්තා දවසක් එදා එකේ හිටිය අයගෙන් ඇහුවාම Pvt Ltd වල මට අවශ්‍ය කරන විස්තරේ ගැන හරියට එයාලා දන්නේ නැහැ වගේ කතා කරේ (එහෙම වෙන්න ඇති , මෙහෙම වෙන්න ඇති හරියට දන්නේ නැහැ ඔය වගේ කතා කරේ)
එක නිසා මම මෙතන තියෙන අංකයකට කතා කරා (මෙතන තියෙන අංක වලටද Pvt Ltd කොම්පැනි වලට අදාල බදු වලට කතා කරන්න ඕනේ ? ) https://www.ird.gov.lk/si/Unit and Services/SitePages/Corporate Tax Units.aspx?menuid=1304 එතන ඉන්න කොමසාරිස් කෙනක් මට ඕනේ කරන විස්තරේ හරියටම හොයල කිව්වා.
අය ලගදි ගත්තා ඔතන තියෙන අංක වලට වෙන ඕනේ කමකට ඒ අංක භාවිතයේ නැහැ කියනවා , සමහර අංක Answer නැහැ ඉතින් කොහොම හරි කෙනක් ට කතා කළා එයා කියනවා මට Hotline එකටම කතා කරලා අහන්න කියලා, Hotline එකෙන් හරියට විස්තරයක් දැනගන්න බෑ මොකද කරන්නේ ?