TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹට ගොඩක්ම අවුල් නම් GT ට කියපන් මචන්...ඌ ඇක්ශන් එකක් ගනි...

    මේකයි ඌ නිකන් කතා කරන විදිහත් කුනුහරුප වගේ තමයි...සමාන්‍ය මනුස්සයෙක්ට තෙරෙන්නේ නෑ...සමයන් දොඩවනව වගේ.... :rofl:

    ඌ හිතන් ඉන්නේ හෙන ව්‍යක්තයි කියලා ඒත් බලන් ඉන්න උන්ට තේරෙන්නේ කුනුහරුප වගේ... :baffled: :oo:

    උබටත් ඔය නිකන් මොනා හරි කියපු එකක් තමා උබට කුනුහරුප වගේ තේරිලා තියෙන්නේ....:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නිකා ඉදපන් බන් බොරු නොකියා ඌ කියන්න තියෙන දේ කෙලින් මූනට කියනව.... ඔහොම කුනුහබ්බ කියන් නැහැ pm or රෙප් කමෙන්ට්ස් වලින්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹට ගොඩක්ම අවුල් නම් GT ට කියපන් මචන්...ඌ ඇක්ශන් එකක් ගනි...

    මේකයි ඌ නිකන් කතා කරන විදිහත් කුනුහරුප වගේ තමයි...සමාන්‍ය මනුස්සයෙක්ට තෙරෙන්නේ නෑ...සමයන් දොඩවනව වගේ.... :rofl:

    ඌ හිතන් ඉන්නේ හෙන ව්‍යක්තයි කියලා ඒත් බලන් ඉන්න උන්ට තේරෙන්නේ කුනුහරුප වගේ... :baffled: :oo:

    උබටත් ඔය නිකන් මොනා හරි කියපු එකක් තමා උබට කුනුහරුප වගේ තේරිලා තියෙන්නේ....:yes:

    :rofl::rofl::rofl::rofl:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    උඹට ගොඩක්ම අවුල් නම් GT ට කියපන් මචන්...ඌ ඇක්ශන් එකක් ගනි...

    මේකයි ඌ නිකන් කතා කරන විදිහත් කුනුහරුප වගේ තමයි...සමාන්‍ය මනුස්සයෙක්ට තෙරෙන්නේ නෑ...සමයන් දොඩවනව වගේ.... :rofl:

    ඌ හිතන් ඉන්නේ හෙන ව්‍යක්තයි කියලා ඒත් බලන් ඉන්න උන්ට තේරෙන්නේ කුනුහරුප වගේ... :baffled: :oo:

    උබටත් ඔය නිකන් මොනා හරි කියපු එකක් තමා උබට කුනුහරුප වගේ තේරිලා තියෙන්නේ....:yes:

    :rolleyes::lol::lol::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලගේ හැංගි හැංගි ගැහිලි නෑ කියන දෙයක් මූනටම කියනවා. ඇරගන්නව නම් මූනටම ඇවිත් ඇරගන්නවා. ඔය කොන්ද පණ නැති කව්රුහරි පොරක් කිඹුලගේ නම දාලා රෙප් කපනවා ඇති. ඒකට කිඹුල පලි නැ.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මන් හිතන්නෙ දත් කිබුලට උබ දැක්කම ආසාවෙ ඉන්න බැරුව ඇති.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලගේ හැංගි හැංගි ගැහිලි නෑ කියන දෙයක් මූනටම කියනවා. ඇරගන්නව නම් මූනටම ඇවිත් ඇරගන්නවා. ඔය කොන්ද පණ නැති කව්රුහරි පොරක් කිඹුලගේ නම දාලා රෙප් කපනවා ඇති. ඒකට කිඹුල පලි නැ.

    :yes::yes::yes:
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ගොඩක්ම අවුල් නම් GT ට කියපන් මචන්...ඌ ඇක්ශන් එකක් ගනි...

    මේකයි ඌ නිකන් කතා කරන විදිහත් කුනුහරුප වගේ තමයි...සමාන්‍ය මනුස්සයෙක්ට තෙරෙන්නේ නෑ...සමයන් දොඩවනව වගේ.... :rofl:

    ඌ හිතන් ඉන්නේ හෙන ව්‍යක්තයි කියලා ඒත් බලන් ඉන්න උන්ට තේරෙන්නේ කුනුහරුප වගේ... :baffled: :oo:

    උබටත් ඔය නිකන් මොනා හරි කියපු එකක් තමා උබට කුනුහරුප වගේ තේරිලා තියෙන්නේ....:yes:
    :lol::lol::lol:
    සිරාවට ඕයි.. මුගේ පෝස්ට් එකක් කියවනකොට මානසිකව වැටෙනවා කියවන එකා.. ජීවිතේටවත් අහපු නැති වචන තියෙනවනේ..
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    තව පැය 48කින් රටම මෛත්‍රී සහගත වෙනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    විළි ලැද්දාවේ තංතෝසේ බෑ ඕයි!!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔයා සත පනහේ වැඩ කරලා (ඔව් ඔව් මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ රෙප් කපලා) දැන් විළි ලැද්දාවේ තංතෝසේ ඉනන්ව නෙහ්හ්...... හෙලා දැකිය යුතු වැඩ ඔව්ව....... :P:rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් ඔව් ඕකා තමයි මේ සේරටම මුල.. O/L කරල දැන් ගෙදරට වෙලා ඉන්නෙ ඔය.. වෙන වැඩක් නෑ ඉතින් අසරණයින්ව අල්ලාගෙන හොය හොය කපනව.. මගෙත් කපල තිබුන ලගදි..
    elakiri මණ්ඩල ප්‍රධානි gt වේ@යනි මේ ඔබේ අවදානය පිණිසයි !