harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹට ගොඩක්ම අවුල් නම් GT ට කියපන් මචන්...ඌ ඇක්ශන් එකක් ගනි...

    මේකයි ඌ නිකන් කතා කරන විදිහත් කුනුහරුප වගේ තමයි...සමාන්‍ය මනුස්සයෙක්ට තෙරෙන්නේ නෑ...සමයන් දොඩවනව වගේ.... :rofl:

    ඌ හිතන් ඉන්නේ හෙන ව්‍යක්තයි කියලා ඒත් බලන් ඉන්න උන්ට තේරෙන්නේ කුනුහරුප වගේ... :baffled: :oo:

    උබටත් ඔය නිකන් මොනා හරි කියපු එකක් තමා උබට කුනුහරුප වගේ තේරිලා තියෙන්නේ....:yes:

    00020468.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔව් ඕකා තමයි මේ සේරටම මුල.. O/L කරල දැන් ගෙදරට වෙලා ඉන්නෙ ඔය.. වෙන වැඩක් නෑ ඉතින් අසරණයින්ව අල්ලාගෙන හොය හොය කපනව.. මගෙත් කපල තිබුන ලගදි..
    elakiri මණ්ඩල ප්‍රධානි gt වේ@යනි මේ ඔබේ අවදානය පිණිසයි !
    මෙන්න මූ ලොක්කට කුණු හබ්බෙන් බනිනවා........:eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    විළි ලැද්දාවේ තංතෝසේ බෑ ඕයි!!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :dull:
    සොයුර ඔබ කැ#යෙකි..

    ඔව් ඔව් ඕකා තමයි මේ සේරටම මුල.. O/L කරල දැන් ගෙදරට වෙලා ඉන්නෙ ඔය.. වෙන වැඩක් නෑ ඉතින් අසරණයින්ව අල්ලාගෙන හොය හොය කපනව.. මගෙත් කපල තිබුන ලගදි..
    elakiri මණ්ඩල ප්‍රධානි gt වේ@යනි මේ ඔබේ අවදානය පිණිසයි !
    :rofl::rofl::rofl:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    machan la

    me dath kimbula kiyala porak mata kunuharpa ewanawa

    rep kapanawa .. kohomada complain karanne admin ta

    hari karadarai


    අපි දන්නා දත් කිබුල නම් ඕක වෙන්න බෑ..මේ පුක නොදී හිටපන් දත් කිබුල කවුද කියල එලකිරියම දන්නවා.. උ එහෙම කර නම් උබ මොකක් හරි ගොත වැඩක් කරන්න ඇති...
    :angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹේ එකෙන් ඔලුව කැරකෙන්න ගත්ත. මේකත් එහෙම නිසයි දැම්මෙ :lol:
    ඩ්‍රින්ක් එක දාපු වෙලාවට ඔයින් පිංතූර ටිකක් බලපංකො.. :rofl:

    රික්වෙස්ට් එකක් එව්වා.. ඇක්සෙප්ට් කරපිය..:frown:
     
    ඔය කොන්ද පණ නැති කව්රුහරි පොරක් කිඹුලගේ නම දාලා රෙප් කපනවා ඇති. ඒකට කිඹුල පලි නැ.

    අනික බන් මටත් ඕනෙනම් ජීටීගෙ නම දාලා රෙප් කපනවානෙ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හෙළා දකිනවා...ඔව්.....පැහැදිළිවම.....:dull::dull::dull:

    ඕන කෙනෙක්ට ඕන කෙනෙක්ගේ නම දාලා රෙප් කපන්න පුළුවන් නැත්නම් දෙන්නත් පුළුවන්.....දත් කිබුළා කියන්නේ කිරියේ ඉන්න රෙපුටඩ් මෙම්බර් මහත්තයෙක් :yes::yes::yes:....එහෙම වැඩ කරන්නේ නැහැ..කියන්න ඕන ඒක කෙලින්ම මුණටම(කොට්) කරලා කියනවා..පොඩි අවුලකට තියෙන්නේ කියන මෙලෝම දෙයක් තේරෙන් නැහැ.....:rolleyes::rolleyes:

    කියපු දේ අපැහැදිලි නැහැ නෙව....?:dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඩ්‍රින්ක් එක දාපු වෙලාවට ඔයින් පිංතූර ටිකක් බලපංකො.. :rofl:

    රික්වෙස්ට් එකක් එව්වා.. ඇක්සෙප්ට් කරපිය..:frown:


    ත්‍රෙඩ් බක්ෂණය සදහා විමසන්න....... :lol::lol::lol:ක්‍රේසි බඩී ඇට් එළකිරි ඩොට් කොම්.......ඔෆ් ටොපික් යවන්න දෙයියා.....:love::love: