DATH PURAWANAKOTA RIDENAWADA

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,636
    1,672
    113
    Stockholm
    මගෙ යාලුවෙක්ගේ NerveFilling කරලා එදා නම් කැක්කුම තිබ්බා කිව්වා.පස්සේ දවසේ වෙනකොට නම් අඩු උනා කිව්වා මචන්.
    හිරිවැට්ටුවට ටිකක් දැනෙනවලු මචන්..ඒක හෙනම රිදෙන සීන් එකක් නම් නෙමේ පොර කිව්ව විදිහට නම්
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    පුරවනකොට රිදෙන්නෙ නෑ, ඒත් ඊට කලින් clean කරද්දි පොඩ්ඩක් රිදෙන්න පුලුවන්. පිරෙව්වාට පස්සේ සතියක් දෙකක් යනකන් උණු සීතල දේවල් පුරවපු දත පැත්තට යවන්න හොඳ නෑ.