dathe chocolate

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මගේ යටි ඇන්දේ දකත කොකලට් පාටට මැලියම් තියෙනව පොඩි කාලෙ ඉදන්ම. තව උඩ දතක සුදු පැල්ලම් දෙකක් තියෙනව. මට මේක නිසා හොදට කට ඇරල හිනාවෙන්න ලැජ්ජයි.

    මේ දත් දෙක අනිත් දත් වගේ කිරි සුදු කර ගන්න බැරිද? මම ඩෙන්ටිස්ට් කෙනෙක්ගෙන් ඇහුවම කිව්ව කරන එක හොද නෑ එනමල් එක ඩැමේජ් වෙනව කියල.

    මට තියෙන අවුල මෙච්චර ටෙක්නොලජි දියුනු කාලෙ මගේ මේ පුංචි ප්‍රශ්නෙට උත්තරයක් නැති එක. :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    හැමදාම බ්ලිචින් කූඩුවලින් දවසට දෙපාරක් දත් මැඳපන්
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    bleeching නැතුව දතේ මොනව හරි ගාල වහන්න බැරිද? එතකොට රිස්ක් එකක් නෑනේ එනමල් ඩැමේජ් වෙයි කියල.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,879
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොදට තියන දත නරක නොකර ගෙන හිටු... ඩොකා එපා කිව්වා නම් එපා තමා..
    දතක් එන්නේ එකපරය්... ට්‍රාන්ස්ප්ලන්ට් කරන්න 100,000.00 කට වඩා වැඩි ගණන් ගන්නවා