Datsun Redi GO (සිංහල) Review by ElaKiri.com

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැහැදිලි රිවීව් එකක්... ඕක දැකපු ගමන් මට එපා වුනා හැබැයි... අඩු පාඩු ගොඩයි... වටින්නේ නෑ ඔය වාහනෙ ගන එක නම්.... :D
    පිකැන්ටො එකට වඩා මේක අල්ලලා ගියා කියන්නේ මේ මනුස්සයා පිකැන්ටෝ කියලා වෙන මොකක් හරිද බලලා තියෙන්නෙ..? :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Superb video.. එත් කාර් එක ගැන කියනවනම් රත්තරන් නාන ප්ලීස් කියන්න තමා වෙන්නේ :baffled:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    රිවිව් එක නම් සුපිරි, වාහනේ නම් ලක්ෂ 20+ වටින්නෙ නැති පෙනුමක් තියෙන්නෙ. පිකැන්ටෝ එකට වඩා අල්ලලා ගියා කියන්නෙ හරි පුදුමයි :yes:

    Anthimata ownergen car eka gena ahapu ewata deepu answers nikan horage ammagen pena ahuwa wage :lol:

    porata Picanto ekath set wela na Redi GO eka tharam..lol :lol:

    anyway honda review ekak:)

    Picanto eka mekata wada laksha 10 withara wadi.
    2nd Hand market godak adui. Patta paduwata wikunanna wenne.
    Mechchra Petrol karanneth naha.
    Picanto eke ground clearance 152mm walawal parawal wala yanna baha bima wadinawa. Redigo eke 185mm
    Picanto eke Gewana ganata athule loke idakuth naha.
    Look ekath subjective.

    Oya wage ona tharan hethu thiyanawa picanto ekak nogena mekak ganna. :D
    Picanto ekata yanna special deyak thiyenne safety rating eka witharai. Eth ochchra ganak denakota Japan podi car ekak gannath puluwan.
    Eka ekkenage awashyatha wenas.