Day Job + Upwork

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මං කරා ටික දවසක්. Day job එකට වඩා upwork එකට focus කරනව වැඩි වෙනව ටික දවසකින්. මං ඒකට කැමති නෑ. Off වෙන වෙලාව එනකල් බලන් ඉන්නව upwork වැඩ ටික කරන්න. සල්ලි වලට ආස හිතෙනව.
    ඒත් day job එක හොදට කරොත් අලුතෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. හොදට perform කරොත් increments, promotions හම්බෙනව. Career එක develope වෙන්නෙ කොහොමත් upwork වලින් නෙමෙයි නෙහ්.
    ඒ හින්ද upwork නැවැත්තුව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    upwork වලින් තමයි මගෙ නම් හොදම clients ල සෙට් උනේ.
    job එකක් කරන ගමන් කරන එක depend වෙන්නෙ උබ කරන වඩේ අනුව manage කරන්න විදියට තමයි.
    පැය ගානට pay කරන ඒව කරන්න බැහැ නෙ. fixed price ඒව කරත් deadlines තියනව නෙ.
    උබ fiverr වගේ try කරපං මුලින්. upwork එකේ නීති ටිකක් තදයි.
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43

    ow anna ehema scene ekak wei kiyalath hithenawa, upwork eke kare monawada?
    upwork වලින් තමයි මගෙ නම් හොදම clients ල සෙට් උනේ.
    job එකක් කරන ගමන් කරන එක depend වෙන්නෙ උබ කරන වඩේ අනුව manage කරන්න විදියට තමයි.
    පැය ගානට pay කරන ඒව කරන්න බැහැ නෙ. fixed price ඒව කරත් deadlines තියනව නෙ.
    උබ fiverr වගේ try කරපං මුලින්. upwork එකේ නීති ටිකක් තදයි.
    ee kiyanne apita dawasakata 3 hours wage yodawanna bari weida :eek: ?
     
    • Like
    Reactions: B.Chat

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ee kiyanne apita dawasakata 3 hours wage yodawanna bari weida :eek: ?

    upwork එකට අදාළ නෑ නෙ බන්. client එක්ක කතා කරගනින් ඒක.
    වැඩේ හරියට වෙන්න තමයි ඕන. පැය ගාන ඉතින් අදාළ නෑ.
    මුලින්ම account එකක් හදාගෙන ඉදපන් කො.
    video call එකක් අරන් verify කරන්න තියනව උන් අහන ඒවට උත්තර දෙන්න ඕන.
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    Mama day job eka gmkarana gamna fiverr karanawa. Wfh nisa thama awulak une na. Habai ofc eke wada wadi welawata fiverr project ekak set unama nam kela wela thiyanawa. But danata nam manageable.
    Kela una kiwwe Fiverr wadeda?
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    Mama 2008 - 2010 kale ohoma weda kara.

    Day job eka 10am to 6pm ... Gedara yaddi 8-9 wenawa .. aye Elance, Odesk wala part time jobs kara 10pm - 2am wage wenakan
    dan karanna amaruda? rules anam manam ekkai Office wadai ekka