Day Job + Upwork

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹල අප්වර්ක් කවර් ලෙටර්ස් කොහොමද බන් දාන්නෙ?? සාම්පල් තියෙන එව හෙන රචනා නෙ. හැම එකටම කස්ටම් ලෙටර් දාන්න ගියාම එපා වෙන්නෙ නැද්ද....
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,719
    113
    🤍
    upwork එකට අදාළ නෑ නෙ බන්. client එක්ක කතා කරගනින් ඒක.
    වැඩේ හරියට වෙන්න තමයි ඕන. පැය ගාන ඉතින් අදාළ නෑ.
    මුලින්ම account එකක් හදාගෙන ඉදපන් කො.
    video call එකක් අරන් verify කරන්න තියනව උන් අහන ඒවට උත්තර දෙන්න ඕන.
    monwd ahnne video call eken
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,719
    113
    🤍
    නිකන් video එකක් උන්ට ගන්න ඕන නිසා. basic දේවල්.
    ලන්කාවේ කිව්වාම පා පහර දෙන් නෑනෙ 🦶

    bump
    ------ Post added on Apr 11, 2025 at 6:16 PM