මචංලා අර සීන් එකක් ගියා නේද නයිට් ඩේටා අයින් කරනවා කියලා. දැන් නයිට් ඩේටා කියලා එකක් නැද්ද ? නැතිනම් තාම දෙකට බෙදලද දෙන්නේ. මේක අහන්නේ නයිට් ඩේටා කියලා හිතාන බෑවාට කැපෙන්නේ ඩේ පැක් එකෙන්ද කියලා ෂුවර් නෑ.
කලින් ඩේ පැක් එක 40 යි නයිට් පැක් එක 60යි තිබ්බා නම් නයිට් පැක් එක නැත්නම් දැන් ඩේ පැක් එකේ 40 විතරද තියෙන්නේ?
කලින් ඩේ පැක් එක 40 යි නයිට් පැක් එක 60යි තිබ්බා නම් නයිට් පැක් එක නැත්නම් දැන් ඩේ පැක් එකේ 40 විතරද තියෙන්නේ?