Day out in Jaela, Kandana ?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    මචන් ජාඇල කදාන අවට කෙල්ල එක්ක Dayout එකක් යන්න හොද Place එකක් තියෙනවද? එච්චර Crowded නැති, Room එකක් Package එකට Include වෙන තැනක් වුණානම් හොදයි...

    PS: මීගමුව දුර වැඩියි මචන්.