Day out with GF #around colombo

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,356
    7,665
    113
    මචන්ලා , කෙල්ල එක්ක කොළඹ අවට දවසින් ගිහින් එන්න පුළුවන් හොඳ ප්ලේස් මොනවද? ජින්කි ජිගා දාන්න නෙමේ.. හොඳට කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන් තැනක්... ලන්ච් එහෙම අරන්..කයියක් ගගහා ඉන්න පුළුවන් තැනක්..

    ඔය IT සෙක්ටර් එකේ උන් බහින හයි ක්ලාස් තැන් ටිකක් දාපල්ලකෝ කොලඹ..