Dayasiri jayakodi boruwakale

yashan

Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    hi hi
    u baya une ne
    ubata e welawe dayasiri kiyapu kisi deyak ahunada?
    Arun 2na ke gahanawa witharane
    wiwade kalata wedak ne
    kala nam wenne wimalagei rajithayagei katawal diha balagena inna
    wimalage ekata rajitha paninawa
    rajithage ekata wimala paninawa
    un 2nama dayasirige kathawata paninawa
    e madiwata ara mandha buddika kulasekarayath paninawa

    :lol::yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    swarnawahini eken kiwwa widihata anduwa kalin indalama kiyala thiyanawa wiwadeta dennek ho thundenek enawa kiya.... ehema dena denath vipakshen ewala naththe.... anthimata Dayasiri witharak awith nikan boruwak karala giya kiyala mata hithenne....

    anika dayasiri lawyer kenek ne... dennek ekka wiwada karanna bari ai?
    mama dekala thiyanawa ona tharam aya denna newe thundenek ekkath thaniyama wiwada karala thiyanawa :nerd:
    මටත් ඕකම හිතුනා. ඇයි අර කිව්වේ ප්‍රෝග්‍රෑම් 1 නවත්තන්නත් හැදුවලු නේ:eek::eek:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    hi hi
    u baya une ne
    ubata e welawe dayasiri kiyapu kisi deyak ahunada?
    Arun 2na ke gahanawa witharane
    wiwade kalata wedak ne
    kala nam wenne wimalagei rajithayagei katawal diha balagena inna
    wimalage ekata rajitha paninawa
    rajithage ekata wimala paninawa
    un 2nama dayasirige kathawata paninawa
    e madiwata ara mandha buddika kulasekarayath paninawa
    :P:Pපව් බන් ඒ අසරනයා. අරුන් මරා ගන්න අතරේ එයා මොනව කොරන්නද
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Dayasiri Jayakodi da Dayasiri Jayasekarada? :eek:

    kohoma unath mama hithanne miniha baya una wage..... dennagema katha karana kaalaya dennam kiyaddith ai wiwadta enna ba kiwwe... anthimata program eke inneth nathuwa yanna giya..
    nikan chater una... monawa hari kiya kiya anthima wenakan inna thibbe... :)

    wiwada??? uba dakala tiyenawada wimal karaya meeting wala ka gahana hati othana wimal karayai rajitha karayai ka ga hanna patan gattama dayasiri kohomada kathakaranne uba eeye dakkana kohomada un denna talka denne kiyala daya siri kare hari wadak, dayasiri abiyoga kale taniyama wiwdekata enna kiyala eka tv eke meeta kalin giya wimal karaya eka danagena thawa kumbandayak hoyagena awa bayata
    ado wimalge kata witharai
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    මටත් ඕකම හිතුනා. ඇයි අර කිව්වේ ප්‍රෝග්‍රෑම් 1 නවත්තන්නත් හැදුවලු නේ:eek::eek:

    man oya kalin dila thiyana news balala katha karapan machan..

    Umba hithanawada Dayasiri dennama ekka wiwadeta giyaa nam Mee moodayoo denna uta katha karanna ida dei kiyala..

    Yakoo oooka oonama modayekuta therenewa.. podi lamayek gen ahapan...:lol::lol:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    hi hi
    u baya une ne
    ubata e welawe dayasiri kiyapu kisi deyak ahunada?
    Arun 2na ke gahanawa witharane
    wiwade kalata wedak ne
    kala nam wenne wimalagei rajithayagei katawal diha balagena inna
    wimalage ekata rajitha paninawa
    rajithage ekata wimala paninawa
    un 2nama dayasirige kathawata paninawa
    e madiwata ara mandha buddika kulasekarayath paninawa
    දයාසිරි මාතෘකාවට අදාලව කිසි දෙයක් කිව්වෙ නෑනේ.. :rofl: එයා කිව්වෙ විවාදේ කරන්න එන්න බෑ දෙන්නෙක් එක්ක කියල....:)
    මමනම් කියන්නෙ තමන් ගාව කරුණු තියනවනම් කෑගහනවද නැද්ද කියල බලන්න විවාදෙ කරන්න තිබ්බා... :yes: විමලුයි රාජිතයි එයාට කතා කරන්න දෙන්නෙ නැතුව කෑ ගහනවනම් විතරක් විවාදෙ නොකර ඉන්න තිබ්බා.... :)

    මටත් ඕකම හිතුනා. ඇයි අර කිව්වේ ප්‍රෝග්‍රෑම් 1 නවත්තන්නත් හැදුවලු නේ:eek::eek:
    මට හිතෙන්නේ මේක කලින් ඉඳලම කෙරෙන්නේ නැති විදිහට සිද්ධ වෙන්න තිබ්බ එකක් කියල.... :baffled:
    කොහොම උනත් බලමුකො.. ස්වර්ණවාහිනියෙන් කට්ටියටම ලිඛිතව ඉල්ලුම් කරල ආයෙත් යවනව කිව්වනෙ..:nerd: දෙගොල්ලො ආයෙත් කත කරයිද කියල බලමුකො...:oo:
    ඡන්දෙට කලින් විවදෙ තිබ්බොත් ලොකු දෙයක් හැබැයි... :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    man oya kalin dila thiyana news balala katha karapan machan..

    Umba hithanawada Dayasiri dennama ekka wiwadeta giyaa nam Mee moodayoo denna uta katha karanna ida dei kiyala..

    Yakoo oooka oonama modayekuta therenewa.. podi lamayek gen ahapan...:lol::lol:
    මම විවාදේ නම් බැලුවා. නිව්ස් බලන්න නම් ඕනකමක් නෑ
    ඕන මෝඩයෙකුට මේකත් තේරෙනවා . ස්වර්ණවාහිනියෙන් විපක්ශෙට දෙන්නෙකුට එන්න කියලා දැනුම් දුන්නලු.දයාසිරි කියනවා එයා දන්නේ නැතිලු. ඇයි විපක්ශෙට එයාට ඒක කියන්න අමතක වුනේ දයාසිරි විපක්ශේ නෙවෙයි ද? මෙච්චර ලොකු විවාදයකට එන්න කලින් පක්ශේ ලොකු අය එක්ක කතා කරේ නෑ, එයාලා දැනුම් දුන්නේ නෑ කියන ඒවා නම් වැල් බයිලා:shocked::shocked::shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    විමල් වගේ ගස් බල්ලෙක්ට විවාද කරන්න පුලුවන්ද? 8පාස්වත් නෑ

    කොටලුවා වගේ කෑගැහුවට:lol::lol::lol:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    දයාසිරි මාතෘකාවට අදාලව කිසි දෙයක් කිව්වෙ නෑනේ.. :rofl: එයා කිව්වෙ විවාදේ කරන්න එන්න බෑ දෙන්නෙක් එක්ක කියල....:)
    මමනම් කියන්නෙ තමන් ගාව කරුණු තියනවනම් කෑගහනවද නැද්ද කියල බලන්න විවාදෙ කරන්න තිබ්බා... :yes: විමලුයි රාජිතයි එයාට කතා කරන්න දෙන්නෙ නැතුව කෑ ගහනවනම් විතරක් විවාදෙ නොකර ඉන්න තිබ්බා.... :)

    මට හිතෙන්නේ මේක කලින් ඉඳලම කෙරෙන්නේ නැති විදිහට සිද්ධ වෙන්න තිබ්බ එකක් කියල.... :baffled:
    කොහොම උනත් බලමුකො.. ස්වර්ණවාහිනියෙන් කට්ටියටම ලිඛිතව ඉල්ලුම් කරල ආයෙත් යවනව කිව්වනෙ..:nerd: දෙගොල්ලො ආයෙත් කත කරයිද කියල බලමුකො...:oo:
    ඡන්දෙට කලින් විවදෙ තිබ්බොත් ලොකු දෙයක් හැබැයි... :lol:

    dayasiri unge hati danna hinda thamai kiwwe me wiwade karanne one ekkenek ekka kiyala

    kalin idala keren nati wuna nam dayasiri eida
    dayasiri hithuwe rajitha witharai inne kiyala athulata giyma menne innawa maha porisadaya...itin daysiri kiwwe ona wiwdekata ennan habai thaniyama kiyala man's thaniyamai gemata set wenne a wunata wimal karaya thawa ekek ekka awilla ekama de kiyawanakota dayasiri kohomada kathakranne
    ubala balanne eka patta witharai
    eka ubalage anuwana kama
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    wiwada??? uba dakala tiyenawada wimal karaya meeting wala ka gahana hati othana wimal karayai rajitha karayai ka ga hanna patan gattama dayasiri kohomada kathakaranne uba eeye dakkana kohomada un denna talka denne kiyala daya siri kare hari wadak, dayasiri abiyoga kale taniyama wiwdekata enna kiyala eka tv eke meeta kalin giya wimal karaya eka danagena thawa kumbandayak hoyagena awa bayata
    ado wimalge kata witharai

    uba dakala tiyenawada wimal karaya meeting wala ka gahana hati othana wimal karayai rajitha karayai ka ga hanna patan gattama dayasiri kohomada kathakaranne
    උඹ දැකල තියනවද දයාසිරි මීටින්ග්ස් වල කෑ ගහන හැටි....:rofl: ඔතනට ඇවිත් හිටිය තුන්දෙනාම චතුර කථිකයො.... :lol:
    බලමුකො... දෙගොල්ලොම බය නැත්තම්.. ආයෙත් දවසක තියයිනෙ එතකන් අපි බොරුවට කෑ ගහන එකෙ තෙරුමක් නෑ.... :)

    උන් තවම ගොරව ගොරව නිදි ඇති...:baffled: අපි නිකරුණේ මෙතන කෑගහනවා.... මටනම් sure නෑ ඊයෙ ඔය වැඩසටහන ඉවර වෙලා තුන් දෙනා එක්ක ආතල් එකේ club එකකට ගිහින් අඩියක් ගහල එකක් Fun අරන් ගෙදර ගියාද කියලත්... :eek::rofl:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    dayasiri unge hati danna hinda thamai kiwwe me wiwade karanne one ekkenek ekka kiyala

    kalin idala keren nati wuna nam dayasiri eida
    dayasiri hithuwe rajitha witharai inne kiyala athulata giyma menne innawa maha porisadaya...itin daysiri kiwwe ona wiwdekata ennan habai thaniyama kiyala man's thaniyamai gemata set wenne a wunata wimal karaya thawa ekek ekka awilla ekama de kiyawanakota dayasiri kohomada kathakranne
    ubala balanne eka patta witharai
    eka ubalage anuwana kama

    eelanga paara wiwade karoth....:rofl: aayeth me gena katha karamu ;)
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    උඹ දැකල තියනවද දයාසිරි මීටින්ග්ස් වල කෑ ගහන හැටි....:rofl: ඔතනට ඇවිත් හිටිය තුන්දෙනාම චතුර කථිකයො.... :lol:
    බලමුකො... දෙගොල්ලොම බය නැත්තම්.. ආයෙත් දවසක තියයිනෙ එතකන් අපි බොරුවට කෑ ගහන එකෙ තෙරුමක් නෑ.... :)

    උන් තවම ගොරව ගොරව නිදි ඇති...:baffled: අපි නිකරුණේ මෙතන කෑගහනවා.... මටනම් sure නෑ ඊයෙ ඔය වැඩසටහන ඉවර වෙලා තුන් දෙනා එක්ක ආතල් එකේ club එකකට ගිහින් අඩියක් ගහල එකක් Fun අරන් ගෙදර ගියාද කියලත්... :eek::rofl:

    :kawadawath dayasiri arun wage melp rahak natiwa ka gahala naa
    dayasiri unta uttara dunne ka gahagena neme....ka gaheemei uttara deemei wenasak tiyenawa....

    dayasiri kawadawath wachala widihata ka gahala katha karanne na man's hamadama hari prashneta 100% hari uttare denawa....a ka gahala neme

    :yes::yes:: ow api balamu swarnavahiniyath pana beraganne epa
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    eye ra wiwade une mehemai

    :):):)

    2proudpigs.jpg

    366680998_dayasiri_Jayasekara.jpg

    uro dennek ekka , mona katahda

    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=6328273
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Machan eeye wuna dewal gana katha karala wadak. nae.. Ekak mulinma Aandu pakshayen kiyanna thibba apen enne ekkenai kiyala.... Ekko Dayasiritath kiyanna thibuna apen dennek enawa kiyala... Ehemath naththan Thaman sathyayak kiyala dannawanam Dayasirita baya nathuwa muhuna denna thibuna ehenam katada eken KEERTHIYA?? dayasirita neda?? ehema katha karanam ada ubala (SF SUPPORTERS) mehema abarenne nae neda ehenam melahata thread 100k withara open karla neda??

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දයාසිරි ජයකොඩි.... :shocked: එහෙම කෙනෙක් නම් ඒකට ආවේ නෑ........!! :no: :lol: :P

    මේකට ආවේ කවුද කියලාවත් හරියට දන්නේ නැති කෙනෙක් thread එකක් දාලා ආණ්ඩුවට කහිනවා....... :P :lol:

    පව්....ව්....ව්.....ව්....ව්.....ව්....ව්..... :P :P