Onna balapalla wimal kohomada abiyoga kelee kiyala.. Dennek ekkan enawa kiyala kiwwada kiyalath bala ganna
http://lankavideochannel.magnify.net/video/live8-08-01
http://lankavideochannel.magnify.net/video/live8-08-01
hi hi
u baya une ne
ubata e welawe dayasiri kiyapu kisi deyak ahunada?
Arun 2na ke gahanawa witharane
wiwade kalata wedak ne
kala nam wenne wimalagei rajithayagei katawal diha balagena inna
wimalage ekata rajitha paninawa
rajithage ekata wimala paninawa
un 2nama dayasirige kathawata paninawa
e madiwata ara mandha buddika kulasekarayath paninawa



මටත් ඕකම හිතුනා. ඇයි අර කිව්වේ ප්‍රෝග්‍රෑම් 1 නවත්තන්නත් හැදුවලු නේswarnawahini eken kiwwa widihata anduwa kalin indalama kiyala thiyanawa wiwadeta dennek ho thundenek enawa kiya.... ehema dena denath vipakshen ewala naththe.... anthimata Dayasiri witharak awith nikan boruwak karala giya kiyala mata hithenne....
anika dayasiri lawyer kenek ne... dennek ekka wiwada karanna bari ai?
mama dekala thiyanawa ona tharam aya denna newe thundenek ekkath thaniyama wiwada karala thiyanawa![]()


hi hi
u baya une ne
ubata e welawe dayasiri kiyapu kisi deyak ahunada?
Arun 2na ke gahanawa witharane
wiwade kalata wedak ne
kala nam wenne wimalagei rajithayagei katawal diha balagena inna
wimalage ekata rajitha paninawa
rajithage ekata wimala paninawa
un 2nama dayasirige kathawata paninawa
e madiwata ara mandha buddika kulasekarayath paninawa

පව් බන් ඒ අසරනයා. අරුන් මරා ගන්න අතරේ එයා මොනව කොරන්නදDayasiri Jayakodi da Dayasiri Jayasekarada?
kohoma unath mama hithanne miniha baya una wage..... dennagema katha karana kaalaya dennam kiyaddith ai wiwadta enna ba kiwwe... anthimata program eke inneth nathuwa yanna giya..
nikan chater una... monawa hari kiya kiya anthima wenakan inna thibbe...![]()
මටත් ඕකම හිතුනා. ඇයි අර කිව්වේ ප්‍රෝග්‍රෑම් 1 නවත්තන්නත් හැදුවලු නේ![]()


දයාසිරි මාතෘකාවට අදාලව කිසි දෙයක් කිව්වෙ නෑනේ..hi hi
u baya une ne
ubata e welawe dayasiri kiyapu kisi deyak ahunada?
Arun 2na ke gahanawa witharane
wiwade kalata wedak ne
kala nam wenne wimalagei rajithayagei katawal diha balagena inna
wimalage ekata rajitha paninawa
rajithage ekata wimala paninawa
un 2nama dayasirige kathawata paninawa
e madiwata ara mandha buddika kulasekarayath paninawa
එයා කිව්වෙ විවාදේ කරන්න එන්න බෑ දෙන්නෙක් එක්ක කියල....
විමලුයි රාජිතයි එයාට කතා කරන්න දෙන්නෙ නැතුව කෑ ගහනවනම් විතරක් විවාදෙ නොකර ඉන්න තිබ්බා.... 
මට හිතෙන්නේ මේක කලින් ඉඳලම කෙරෙන්නේ නැති විදිහට සිද්ධ වෙන්න තිබ්බ එකක් කියල....මටත් ඕකම හිතුනා. ඇයි අර කිව්වේ ප්‍රෝග්‍රෑම් 1 නවත්තන්නත් හැදුවලු නේ![]()

දෙගොල්ලො ආයෙත් කත කරයිද කියල බලමුකො...

මම විවාදේ නම් බැලුවා. නිව්ස් බලන්න නම් ඕනකමක් නෑman oya kalin dila thiyana news balala katha karapan machan..
Umba hithanawada Dayasiri dennama ekka wiwadeta giyaa nam Mee moodayoo denna uta katha karanna ida dei kiyala..
Yakoo oooka oonama modayekuta therenewa.. podi lamayek gen ahapan...![]()



දයාසිරි මාතෘකාවට අදාලව කිසි දෙයක් කිව්වෙ නෑනේ..එයා කිව්වෙ විවාදේ කරන්න එන්න බෑ දෙන්නෙක් එක්ක කියල....
![]()
මමනම් කියන්නෙ තමන් ගාව කරුණු තියනවනම් කෑගහනවද නැද්ද කියල බලන්න විවාදෙ කරන්න තිබ්බා...විමලුයි රාජිතයි එයාට කතා කරන්න දෙන්නෙ නැතුව කෑ ගහනවනම් විතරක් විවාදෙ නොකර ඉන්න තිබ්බා....
මට හිතෙන්නේ මේක කලින් ඉඳලම කෙරෙන්නේ නැති විදිහට සිද්ධ වෙන්න තිබ්බ එකක් කියල....
කොහොම උනත් බලමුකො.. ස්වර්ණවාහිනියෙන් කට්ටියටම ලිඛිතව ඉල්ලුම් කරල ආයෙත් යවනව කිව්වනෙ..දෙගොල්ලො ආයෙත් කත කරයිද කියල බලමුකො...
ඡන්දෙට කලින් විවදෙ තිබ්බොත් ලොකු දෙයක් හැබැයි...
wiwada??? uba dakala tiyenawada wimal karaya meeting wala ka gahana hati othana wimal karayai rajitha karayai ka ga hanna patan gattama dayasiri kohomada kathakaranne uba eeye dakkana kohomada un denna talka denne kiyala daya siri kare hari wadak, dayasiri abiyoga kale taniyama wiwdekata enna kiyala eka tv eke meeta kalin giya wimal karaya eka danagena thawa kumbandayak hoyagena awa bayata
ado wimalge kata witharai
උඹ දැකල තියනවද දයාසිරි මීටින්ග්ස් වල කෑ ගහන හැටි....uba dakala tiyenawada wimal karaya meeting wala ka gahana hati othana wimal karayai rajitha karayai ka ga hanna patan gattama dayasiri kohomada kathakaranne
ඔතනට ඇවිත් හිටිය තුන්දෙනාම චතුර කථිකයො.... 

අපි නිකරුණේ මෙතන කෑගහනවා.... මටනම් sure නෑ ඊයෙ ඔය වැඩසටහන ඉවර වෙලා තුන් දෙනා එක්ක ආතල් එකේ club එකකට ගිහින් අඩියක් ගහල එකක් Fun අරන් ගෙදර ගියාද කියලත්... 

dayasiri unge hati danna hinda thamai kiwwe me wiwade karanne one ekkenek ekka kiyala
kalin idala keren nati wuna nam dayasiri eida
dayasiri hithuwe rajitha witharai inne kiyala athulata giyma menne innawa maha porisadaya...itin daysiri kiwwe ona wiwdekata ennan habai thaniyama kiyala man's thaniyamai gemata set wenne a wunata wimal karaya thawa ekek ekka awilla ekama de kiyawanakota dayasiri kohomada kathakranne
ubala balanne eka patta witharai
eka ubalage anuwana kama
aayeth me gena katha karamu 
උඹ දැකල තියනවද දයාසිරි මීටින්ග්ස් වල කෑ ගහන හැටි....ඔතනට ඇවිත් හිටිය තුන්දෙනාම චතුර කථිකයො....
බලමුකො... දෙගොල්ලොම බය නැත්තම්.. ආයෙත් දවසක තියයිනෙ එතකන් අපි බොරුවට කෑ ගහන එකෙ තෙරුමක් නෑ....
උන් තවම ගොරව ගොරව නිදි ඇති...අපි නිකරුණේ මෙතන කෑගහනවා.... මටනම් sure නෑ ඊයෙ ඔය වැඩසටහන ඉවර වෙලා තුන් දෙනා එක්ක ආතල් එකේ club එකකට ගිහින් අඩියක් ගහල එකක් Fun අරන් ගෙදර ගියාද කියලත්...
![]()

: ow api balamu swarnavahiniyath pana beraganne epa


එහෙම කෙනෙක් නම් ඒකට ආවේ නෑ........!!