Code:
Personal details
Born [B]June 12, 1969 (age 44)[/B]
Nationality [B]Sri Lanka Sri Lankan[/B]
Political party [B]United National Party[/B]
Spouse(s) [B]Jayawanthi Jayasekara[/B]
Children :[B] Kaveen Jayasekara[/B]
[B]Gihansi Jayasekara
[/B]Residence [B]718/1, Madinnagoda,
Rajagiriya, Sri Lanka.[/B]
[B]Alma mater Hettipola Junior School, Harischandra College, Mayurapada Central College[/B]
Profession [B]Attorney-at-Law[/B]
Religion [B]Buddhist[/B]
Website dayasirijayasekara.com
ත්‍රෙඩ් එක අහවරයි. දයාසිරි ගිහින් ඉවරයි.

තමන් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රී ධුරයෙන් සහ පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඉන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වයඹ පළාත් මහ ඇමති අපේක්‍ෂක ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරියේදී හෙළි කරන බවද මන්ත‍්‍රිවරයා පැවසීය.
මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තුවේ අද විශේෂ දෙයක් සිදුවන බැවින් එක්සත් ජාතික පක්ෂයේ සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නියමිත වෙලාවටම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයෙන් දුරකතන මගින් දැනුම් දීමක් කර ඇති බවයි.
7,875 Viewers
සෝර්ස් - විමල්ස් සී නිවුස්
Last edited:




