මේකෙන් උනා එක දෙයක් ... මෙච්චර කල් මේ යකා ආණ්ඩුවට බැන බැන හිටිය ... රාජ පක්ෂ පාලනය දැඩිව විවේචනය කරපු මනුස්සයෙක් ... දැන් ඔඩොක්කුවට සෙට් උනාම ඒකෙන් ඔප්පු වෙන්නෙ මූට හෘද සාක්ෂියක් නෑ කියන එකයි ... මිනිහටත් ඕන කරන්නෙ අනිත් එවුන්ට වගෙම කැමති කැමති දේවල් කර කර ෆුල් ආතල් එකක් ගන්න මිසක්, රටෙ යහපත් දේශපාලන ප්රවණතාවයක් හදන්න කැප වෙලා අනිත් මිනිස්සුන්වත් ඒ පැත්තට තල්ලු කරන එක නෙවේ.
anika thamay, UNP eke prajathanthrawadaya nehe kiyala.. gihilla thiyana thena balapanko.. oowata rewatena minissuth ona tharam innawa.. mata thiyana ekama prashne.. me godak aya kiyanawa miniha hondaylu, arakda mekada? mokadda minihage thiyana honde? janpriya kamada?wachalayek wage UNP eke indiddi kee gahapu ekada? janathawata sewaya karanna oni nam.. aanduwatama yanna onida? hema manthri kenektama wimdyagatha mudalak aanduwen rajayen hamba wenawa.. thamnage aasane minissu wenuwen wiyadam karanna.. ane manda.. salli walata.. balayata.. karanna beri kamak nehe neda?






