ඔය ග්‍රහයන්ට කරන්ඩ පුලුවන් රෙද්දක් නැ,ඔව බලන උන්ටත් එකම තමයි. මිනිස්සු ඔව පස්සෙ දුවන එක මෙව දැකලවත් නතර කරනවනම් හොදයි,දයාසිරි ජයසේකරට වැඩිම මනාප ගැනීමට හැකි වුවහොත් ජිවිතේට හඳහන් නොබලන බව පැවසූ සුමනදාස අබේගුණවර්ධන ජෝතිෂවරයා ගනු ලබන පියවර කුමක්ද ?
Ohoma patu widiyata hituwoth itin kagenwath manapayak na.
malak wage. paw bn aru, hodama wade
![]()

මචං උඹ මෙහෙ හිටිය එකෙක් නම් ඕක කීයටවත් කියන්නේ නෑමොකද මෙහෙ අය දන්නවා ඡන්ද ටික ගන්න පොර දාපු සෙල්ලම් ගොඩ. ගොඩක් අය හිතන් හිටියේ ජොහාන් එයි කියලායි. ඒක බං වටෙන් පිටෙන් බලන එවුන් දන්නේ නෑ. මෙහෙ ඉන්න අය තමා දන්නේ වෙන සෙල්ලම් ටික
කොහොම හරි දැන් පේන්නේ ජොහාන්ගෙන් කාලා, බීලා දයාසිරිට කට්ටිය ඡන්දේ දීලා වගේ

habai mama jehanaya 1 wei kiyala kiyakatawath hithuwe ne,mokada u sari,phone beduwa kiyala hema minihama uta vote karanna tharum moda ne
,jehanaya 1 wei kiyala hithuwanum un election eka gena echara danne
dayasiriyata one tharum gamme votes thibba,kuliyapitya,pannala,dabadenniya,hettipola ehema hugak un dayasiriyata thamai support kare
jehanayawa un ganun gathewath ne
මම නම් එකෙක්ට දෙන්නේ නෑ කියලා හිටියේ ඡන්දේ මේ පාරඅන්තිමට අර ජොහානයා එයි කියලා බයටම දයාසිරිට දුන්නා
මොකද බැරි වෙලා හරි ජොහානයා ආවා නම්, වීල් කාරයොයි, බේබද්දො සෙට් එකයි තමා ඊට පස්සේ රජ කරන්න ගන්නේ මෙහෙ
machan dayasiri unp eken illuwath umba denawada nathnam umba sandaneta kohmath dennada hitiye.
mama lankawe nevei danata inne. eith gedarata yaluwonta katha karama, paththara EK baluwama therenne minissu ithama amaruwen inne kiala. ehema thibilath umbala wage bahutharayak sandaneta denne ai kiala therenne nah.

math kurunegalle thamaihabai mama jehanaya 1 wei kiyala kiyakatawath hithuwe ne,mokada u sari,phone beduwa kiyala hema minihama uta vote karanna tharum moda ne
,jehanaya 1 wei kiyala hithuwanum un election eka gena echara danne
dayasiriyata one tharum gamme votes thibba,kuliyapitya,pannala,dabadenniya,hettipola ehema hugak un dayasiriyata thamai support kare
jehanayawa un ganun gathewath ne
මොකද කාට දුන්නත් හරියට කරන්නේ නෑ. හේතුව, ලංකාවේ ඉන්න දේශපාලනය කරන අය අවශ්‍යය සුදුසුකම් සපුරලා නෑ (හරි විදියට දේශපාලනය කරන්න) මම ඕක දාන්න ගියෙත් අන්තිම විනාඩි 15. ඒකත් ගෙදරින් කෑ ගැහුවා දාලා වරෙන් කියලා
දයාසිරිට කොහොමත් ඡන්දේ තියෙනවා. කලින් පාර UNP එකෙන් ඉල්ලලාත් ජොනි ලඟටම එන්න වගේ පොරට මනාප තිබ්බා. එකම අරමුණ වුනේ අරූ වැරදිලා හරි මහ ඇමතියා වෙන එක නවත්තන්න. මොකද දයාසිරි අඩු ගණනේ ජොහාන්ට වඩා වැඩක් කරලා තියෙන එකෙක් 
පළවෙනි කාරණාව තමා මචං මට ඡන්දෙකින් වැඩක් නෑමොකද කාට දුන්නත් හරියට කරන්නේ නෑ. හේතුව, ලංකාවේ ඉන්න දේශපාලනය කරන අය අවශ්‍යය සුදුසුකම් සපුරලා නෑ (හරි විදියට දේශපාලනය කරන්න) මම ඕක දාන්න ගියෙත් අන්තිම විනාඩි 15. ඒකත් ගෙදරින් කෑ ගැහුවා දාලා වරෙන් කියලා
දයාසිරිට කොහොමත් ඡන්දේ තියෙනවා. කලින් පාර UNP එකෙන් ඉල්ලලාත් ජොනි ලඟටම එන්න වගේ පොරට මනාප තිබ්බා. එකම අරමුණ වුනේ අරූ වැරදිලා හරි මහ ඇමතියා වෙන එක නවත්තන්න. මොකද දයාසිරි අඩු ගණනේ ජොහාන්ට වඩා වැඩක් කරලා තියෙන එකෙක්
,uta uge thathata jande dipu unwath hariyata dunne mokada campaign eka nisa
nethum mama gihila jandakolle kurutugahala enne hitiye
hoda kunuharapekuth liyala

ඔය ග්‍රහයන්ට කරන්ඩ පුලුවන් රෙද්දක් නැ,ඔව බලන උන්ටත් එකම තමයි. මිනිස්සු ඔව පස්සෙ දුවන එක මෙව දැකලවත් නතර කරනවනම් හොදයි,

ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතා
මචන් එහෙනම් ඇයි උඹේ නායකයා ඔහ්චර පට්ටම් දීගෙන තමන්ගේ ජෝතිෂ උපදේශකවරයා ලෙස මෙයාව තියාගෙන ඉන්නේ![]()

oya duk venda epa sayu ehema venne naPaw dan oya pattam tika okloma natiwewi sumane uncleta![]()

මම කියුවෙ මම ගැන අනිත් මිනිස්සු විස්වාස කරන එක ගැන මට අදාල නැ.මේව දැකලවත් ජනදිපතිතුමාල උනත් හැදෙනවනම් හොදයි බොරු කාරයන්ට නොරැවටි.
oya duk venda epa sayu ehema venne na![]()
math kurunegalle thamaihabai mama jehanaya 1 wei kiyala kiyakatawath hithuwe ne,mokada u sari,phone beduwa kiyala hema minihama uta vote karanna tharum moda ne
,jehanaya 1 wei kiyala hithuwanum un election eka gena echara danne
dayasiriyata one tharum gamme votes thibba,kuliyapitya,pannala,dabadenniya,hettipola ehema hugak un dayasiriyata thamai support kare
jehanayawa un ganun gathewath ne

johniyge keruwawa hoda na ban 
anika un degaluwa wadi e nisa ape lokkala ehema dayasirita support kale 
මම කියුවෙ මම ගැන අනිත් මිනිස්සු විස්වාස කරන එක ගැන මට අදාල නැ.මේව දැකලවත් ජනදිපතිතුමාල උනත් හැදෙනවනම් හොදයි බොරු කාරයන්ට නොරැවටි.