මචංලා මට Database Management ගැන ඉගෙනගන්න ඔනේ, ටිකක් ගැඹුරට. (බෙසික් ටික කැම්පස් කාලේ කලා) self-study හරි, ගෙවල කරන්න පුළුවන් කෝස් එකක් හරි තියෙනව නම් කියන්න. ජය!