~~~DBMS help~~~

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචන්ලා මට ලොකු උදවුවක් කරපංකෝ පුලුවන්නම්. මචං මට DBMS මොකුත්ම තේරෙන්නේ නෑ.sql නම් ශේප්.ඒ වුනාට er diagrams,ඒවට relations දාන හැටි,normalization(ඇත්තටම මොකද්ද බං normalization කියන්නෙ)මේ කිසිම දෙයක් ගැන මෙලෝ දැනුමක් නෑ.මේවා ගැන එළකිරි එකේ දාපු ත්‍රෙඩ් හරි simple english වලින් හරි තියෙන හොද resources ටිකක් හොයල දෙන්නකෝ.:sorry:
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    Fundamentals of Database Systems (Elmasri,Navathe) මෙන්න මේ පොතේ Part 3 - Conceptual Modeling and Database Design කොටස හොදට කියවල තේරුම් ගත්තොත් ER, normalization nothing මචං.

    PHP:
    http://fms.uofk.edu/multisites/UofK_fms/images/pdf/Fundamentals_of_Database_Systems_6th_Edition.pdf

    මේකත් බලන්න
    PHP:
    http://www.tutorialspoint.com/dbms/er_diagram_representation.htm
     
    Last edited:

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Fundamentals of Database Systems (Elmasri,Navathe) මෙන්න මේ පොතේ Part 3 - Conceptual Modeling and Database Design කොටස හොදට කියවල තේරුම් ගත්තොත් ER, normalization nothing මචං.

    PHP:
    http://fms.uofk.edu/multisites/UofK_fms/images/pdf/Fundamentals_of_Database_Systems_6th_Edition.pdf

    මේකත් බලන්න
    PHP:
    http://www.tutorialspoint.com/dbms/er_diagram_representation.htm

    බොහොම ස්තුතියි මචෝ :)