DCSL එකෙන් දැක්කොත් මූට ගෙයක් අරන් දෙනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,122
    113
    හම්මෝ ඔය දෙබස් අපිත් ඇහුවා... හැම දේම කන්කෙදිරිය....මාසයක් ගානේ කුලිය වැඩියෙන් ඉල්ලනවා....අපේම කියලා ගෙයක් හැදුවා.....අන්තිමේට..
    හැමෙදේම ලිඛිතව තමයි වෙන්න ඕන. ලෝයර් හරහා..එතකොට ඔය ප්‍රශ්න නැහැ... ගෙවල් දෙනකොට හරිහමන් එකෙක්ට දෙන්න ඕන. වටේ උන්ට යි කරදරේ...
     
    • Like
    Reactions: Copilot

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,350
    14,208
    113
    35
    Spain
    ඇයි බන් මුන්ට ගාණක් තියන් බොන්න බැරි. මන් දවසක් දැක්ක එකෙක් කාලේ බෝතලේ ගත්ත ගමන් කඩාගෙන කටට හලා ගත්තා. ඊට පස්සේ උගේ මල්ල කූරු ගාල බැදපු පරිප්පු පැකට් එකක් හොයාගෙන ඒක හප හප ගියා.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,103
    113
    34
    Kalutara
    අර අලුතෙන් අඩු ගානට එන ගල් බෝතලේ කොහොමද දන්නෙ නෑ නේද සිංහලු?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,555
    75,402
    113
    ඇයි බන් මුන්ට ගාණක් තියන් බොන්න බැරි. මන් දවසක් දැක්ක එකෙක් කාලේ බෝතලේ ගත්ත ගමන් කඩාගෙන කටට හලා ගත්තා. ඊට පස්සේ උගේ මල්ල කූරු ගාල බැදපු පරිප්පු පැකට් එකක් හොයාගෙන ඒක හප හප ගියා.
    ගොඩක් වෙලාවට ඇඟ වෙහෙසලා වැඩ කරන උන්ගෙ case එකක් තමා
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,782
    113
    මේවට නම් නීති එන්න ඕන

    අයිතිකාරයා හිතුනු ගමන් මම රෑ කඩා පනිනවා ට.