ගේ ඔනේ නම් ගේ ගනින් පකෝ හිස් බෝතල් උරේට පක ඔබන් නැතුව පිම්පියා.![]()
ගොඩක් වෙලාවට ඇඟ වෙහෙසලා වැඩ කරන උන්ගෙ case එකක් තමාඇයි බන් මුන්ට ගාණක් තියන් බොන්න බැරි. මන් දවසක් දැක්ක එකෙක් කාලේ බෝතලේ ගත්ත ගමන් කඩාගෙන කටට හලා ගත්තා. ඊට පස්සේ උගේ මල්ල කූරු ගාල බැදපු පරිප්පු පැකට් එකක් හොයාගෙන ඒක හප හප ගියා.