DDoS මගුලක් එනව... :growl:

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    සමහර සයිට් වලට යද්දී මෙන්න මෙහෙම එකක් එනවනෙ බන්.. උබලගෙත් එහෙමද? මොකද්ද එහෙම වෙන්න හේතුව? දන්න එකෙක් කියපන්කො...:confused::confused:

    8ximgy.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DDos Attack එකක්ද මොකක්ද මගුලක් එනවලුනේ බං.. ඕක ඔටෝ එන එකක්ලු එහෙම වෙලාවට..
     

    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    DDoS වලන් ආරාක්ෂා වෙන්න තමා ඔක පාවිච්චි කරන්නේ.DDoS කියන්නේ සාමාන්‍යයෙන් Website/Server එකකට අධික Requests ගානක් යොමුකරලා Server එක ක්‍රියා විරහිත(Down) කරන එක .
    Cloudflare වලින් Server එකට ලැබෙන Requests පරික්ශාවකට ලක්කරලා තමා යවන්නේ
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මේ මගුල ලඟදි eTORO එකට ඇවිත් Flatform එක පැය 24ක් Down වෙලා තිබුනා...