De-activate Etisalat call a tune

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
මට අද Etisalat එකෙන් call එකක් අවා, මට වැරදිලා එක button එකයි එබුනේ(3) මෙන්න call a tune activate වෙලා සල්ලිත් කැපිල සිංදුවකුත් වැටිලා ඉවරයි.
අපිට ඕන දෙයක් කරගන්ඩ ගියානම් ඔහොම වෙඉද?
මේක දාගෙන ඉද්දි මොන මොන සින්දු යයිද කියලා දන්නේ නෑනේ.
එක නිසා මේක De-activate කරන්නේ කොහොමද?
 

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    සල්ලි වැඩි නම් call-a-tune
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    dial #111# and d/a the service. This is USSD method one / dial *354 and follow the recording or contact customer service agent by dialing 123 or 0722123123