Dead Pixel Help

Sam924

Active member
  • Oct 10, 2014
    239
    191
    43
    මගේ ලැප්ටොප් එක හවස off කරලා මේ දැන් ටිකකට කලින් on කලාම display එකේ මැද්දට වෙන්න උඩ ඉදන් පහලටම dead pixel line එකක් තියෙනව සුදු පාටින්. එකපාරටම මෙහෙම වෙන්නේ කොහොමද?? දැන් ඉතිං display මාරු කරනවා ඇරෙන්න වෙන පිලියමක් නැද්ද මචන්ලා???:(:(:(:(:(:(:(:(:(:(:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    බම්ප් මචන්.
    මගේ මොනිටර් එක ගත්ත දවසේ ඉදලා එකක් තියෙනවා ඒකටමයි ඇහැ යන්නේ. :baffled:
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    බම්ප් මචන්.
    මගේ මොනිටර් එක ගත්ත දවසේ ඉදලා එකක් තියෙනවා ඒකටමයි ඇහැ යන්නේ. :baffled:

    වැඩේ කියන්නේ බං මේකේ එකක් නෙමේනේ line එකක්ම තියෙනේ :(
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    bump
    driver case ekak vath da? full black hari blue hari solid color background ekak daala balanna wallpaper ekata kohomada penne kiala..

    baluwa machan. sudu line ekak thiyenne udan idan pahalata display eke maddata wenna
     

    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    57156d1379277593t-vertical-yellow-line-down-screen-yellow-line.png


    me vageda?
     

    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    machan me deka karala balanna
    safe mode eken boot karala balapan line eka thiyenawada kiala.
    bios screen ekata giyamath thiyenawada kiala (del or f2 key)
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    machan me deka karala balanna
    safe mode eken boot karala balapan line eka thiyenawada kiala.
    bios screen ekata giyamath thiyenawada kiala (del or f2 key)

    ow machan oya dewidiyatama line eka penawa :(