hee hee adenawa oi ekaSo dark ... You sure you'r Not from the DC Universe![]()
![]()
den nam waliya elipitama yanna yanne lol
දැන් ටික දවසකට කලින් Disney එක Fox එකේ movie , Tv series කරන division ටික ගත්තට ඊට කලින් තමයි උන් deadpool 2 produce කලේ . ඊට කලින් Fox එක ගාව marvel x men series එකට rights වගේම DC ලගේ Batman , Lucifer TV Rights තිබ්බ.
Deadpool ඔය DC Universe එක ගැන කියන්නේ Marvel vs DC fight එක නිසා නෙමෙයි.උඹට මතක ඇති deadpool පලවෙනි film එකේදිත් batman & Robin ව mention කරනවා (fight එක තියෙන්නේ Disney vs Warner Bros අතර.) Fox එක හැදුවේ DC ලට පොඩි තල්ලුවක් දෙන්න. common enemy තමයි MCU ( Disney)

So dark ... You sure you'r Not from the DC Universe![]()
![]()

