Deadpool 2: The Final Trailer

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    So dark ... You sure you'r Not from the DC Universe

    meka pahadili karapanko

    Originally DC Universe was way darker than MCU & X men Universe. they didn't had all fun silly jokes like MCU.
    X men universe is much darker than MCU but nothing like DC. So deadpool suspect if cable is from DC Universe because he is a Dark Villain
    watch these trailers.

    DC Universe


    Marvel Universe


    X men Universe


    & also this actor has done a movie with DC Comics

    :D

    This is a reference to Jonah Hex(2010) from DC Universe, Josh Brolin played Jonah Hex
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    හෙනයා;23122946 said:
    :rofl::rofl::rofl:



    මේ මොකක්ද බන් :confused:

    අන්තිමට තිබ්බ logan movie එක තමයි. Wolverine ඉන්න අන්තිම movie එක. එකෙන් පස්සේ Wolverine ආයිත් එන්නේ නැහැ
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් ටික දවසකට කලින් Disney එක Fox එකේ movie , Tv series කරන division ටික ගත්තට ඊට කලින් තමයි උන් deadpool 2 produce කලේ . ඊට කලින් Fox එක ගාව marvel x men series එකට rights වගේම DC ලගේ Batman , Lucifer TV Rights තිබ්බ.
    Deadpool ඔය DC Universe එක ගැන කියන්නේ Marvel vs DC fight එක නිසා නෙමෙයි.උඹට මතක ඇති deadpool පලවෙනි film එකේදිත් batman & Robin ව mention කරනවා (fight එක තියෙන්නේ Disney vs Warner Bros අතර.) Fox එක හැදුවේ DC ලට පොඩි තල්ලුවක් දෙන්න. common enemy තමයි MCU ( Disney)
    අඩේ ඔව් අර වයසක ගෑනි උගේ රොබින් කියන එක නේද? ඒ වෙලාවේ මටත් ඕක හිතුනා මොන රෙද්දටද එහෙම කිව්වේ කියලා? :shocked::shocked::shocked::shocked:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අඩේ ඔව් අර වයසක ගෑනි උගේ රොබින් කියන එක නේද? ඒ වෙලාවේ මටත් ඕක හිතුනා මොන රෙද්දටද එහෙම කිව්වේ කියලා? :shocked::shocked::shocked::shocked:

    :yes::yes: