Dear Future Generation... SORRY for What We've Done

bloodsucker

Member
Sep 13, 2009
53
20
0
colombo
Dear Future Generation... SORRY for What We've Done

පට්ටම තේරුමක් තියෙන video එකක්.... ලෝකේ මේ යන විදිහට ගියොත් අපිටත් අපේ Future Generation එකට කියන්න වෙන්නේ SORRY කියල තමයි...

මටනම් මේ video එක සුපිරියටම හිතට වැදුන... :(