Debit Card එකෙන් Online payment කරන්න පුළුවන්
මෙන්න දැන් ලංකාවෙත් debit card එකෙන් Online payment කරන්න පුළුවන්ලු ඔන්න දැන් ebay payment කරන්න දුක්විදින්න ඕනේ නෑ දැන් ඉතින් කට්ටියට ලේසියෙන්ම කැමති දෙයක් ගන්න පුළුවන් මෙතනින් ගිහින් බලන්න 

මමනම් අද දැනගත්තේ මේ පොස්ට් එක නොදන්නා අයගේ දැනගැනීම පිණිසයි

Last edited: