අපි කඩේකට ගිහින් (උදා රෙදි කඩයක්) ඩෙබිට් කාර්ඩ් එකෙන් ගෙවීම් කළොත් ගෙවන්න තියෙන ගානට වඩා අමතර ගාණක් කැපෙනවද කාර්ඩ් එකෙන්? ඩෙබිට් කාර්ඩ් එකෙන් කලොත් කැපෙන්නේ නෑ.