Debit card ගැටලුවක්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    අපි කඩේකට ගිහින් (උදා රෙදි කඩයක්) ඩෙබිට් කාර්ඩ් එකෙන් ගෙවීම් කළොත් ගෙවන්න තියෙන ගානට වඩා අමතර ගාණක් කැපෙනවද කාර්ඩ් එකෙන්?
    ඩෙබිට් කාර්ඩ් එකෙන් කලොත් කැපෙන්නේ නෑ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo


    ;)



    කාඩ් පේමන්ට් වලදි කෑෂ් හම්බවෙන්නෙ පස්සෙ හින්ද සමහර කඩ වලින් කාඩ් පේමන්ට් අඩු කරන්නයි මුදල් පරක්කුවෙන පාඩුව පියවගන්නයි 3% අය කරනව.
    ඒක බඩු ගන්න කලින් කියනව 3% අයකරනව කියල එතකොට හැරිල එන්න තියෙන්නෙ.
    මොන මගුලටද වැඩිපුර ගෙවන්නෙ.

    hama shop ekakama ehema na neda ?


    Phone ekak ganna gihin 3% wadi pura gannawa kiwwa. Eha paththe atm eken salli aran dunna. :lol:

    ammoo 😂😂

    මට ලක්ෂ එකහමාරක විතර ටයිල් අරගෙනත් ඔහොම උණා. මමත් atm එකකින් සල්ලි අරන් දුන්න. නැත්තං කොහොමද පාඩුව.

    hammata



    ජේවීපී එකේ ගාන ගන්නවා බං 😀😀😀

    looool

    ඩෙබිට් කාර්ඩ් එකෙන් කලොත් කැපෙන්නේ නෑ.


    ehemada thanks ban
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාසෙට වෙන්න ඕන transaction, වටිනාකමක් ප්‍රමාණයක් තියනවා.
    ඊට වැඩිය කරනවානම් කිසිදු ගාස්තුවක් කිසිම ආයතනයකින් ගන් නැහැ.
    එහම බැරි ඒවා තමා 3% ගන්නේ.
    ඒ කියන්නේ උන්ගේ කාර්ඩ් පෙයිමන්ට් අඩුයි.
    මටත් මේ කතාවම බිස්නස්කාරයෙක් කියල තියෙනව හැබැයි මට තියෙන ප්‍රශ්නෙ. අපිට පුලුවන් නේහ් අපේ කාඩ් එකකින් සල්ලි දාල මේ ලිමිට් එක හදන්න. එහෙම හැදුවත් පාඩුවක් නෑ නේහ් බං.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මටත් මේ කතාවම බිස්නස්කාරයෙක් කියල තියෙනව හැබැයි මට තියෙන ප්‍රශ්නෙ. අපිට පුලුවන් නේහ් අපේ කාඩ් එකකින් සල්ලි දාල මේ ලිමිට් එක හදන්න. එහෙම හැදුවත් පාඩුවක් නෑ නේහ් බං.

    එහම එක වැර දාල වැඩක් නැහැ බන්.
    මාසෙට වෙන්න ඕන ගනුදෙනු වාර ගානත් පනින්න ඕනේ.
    ආයතනයට බැංකුවත් එක්ක හොද ගනුදෙනු ඉතිහාසයක් තියනවනම් ඔය මොකුත් ඕනේ නැති වෙන්නත් පුළුවන්.