Debit card වලින් හොරට සල්ලි අදිනවා

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    පරිස්සමින් උබලාගෙ debit card තියෙන උන් account වල සල්ලි තියන්න එපා හොරට සල්ලි අදින උන් ඉන්නවා උන් කරන්නෙ bin එකක් generate කරලා namso gen ඒකෙන් cc checker එකකින් check කරනවා වැඩ කරන කාර්ඩ් හොයා ගෙන AliExpress pay කරනවා(මට දැනගන්න ලැබුන නිසා කියන්නෙ)
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    bump

    ALi eke gewanakota OTP enne ne.
    ------ Post added on Jun 26, 2025 at 3:24 PM
    එහෙමද,,.කාලෙකින් අලි එකෙන් ගත්තෙ නෑ මොකුත්..කලින්නම් සම්පත් එකේ වින්ඩෝ එකක් ඕපන් උනා otp දාන්න
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    එහෙමද,,.කාලෙකින් අලි එකෙන් ගත්තෙ නෑ මොකුත්..කලින්නම් සම්පත් එකේ වින්ඩෝ එකක් ඕපන් උනා otp දාන්න

    90% OTP enne ne. sometimes OTP enawa. Frimi and Genie card walata but not always
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    Sponsored by Danika ponnya
    1750932620727.png
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මේක ඇත්ත.
    me pakku nisa card okkoma replace kara man. muta kohoma hari return ekak denna oni. oluwata idea ekak en na eth
    ow mun thamai... matath okkoma replace karanna un... loku deyak oya wage hora parayota biz karannaam denna hoda na... aduma sorry kiwwe wath na ne paraya... btw man dan payhere use karana store walin badu ganne na... danna hamotama kiyanne eka thamai
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    පරිස්සමින් උබලාගෙ debit card තියෙන උන් account වල සල්ලි තියන්න එපා හොරට සල්ලි අදින උන් ඉන්නවා උන් කරන්නෙ bin එකක් generate කරලා namso gen ඒකෙන් cc checker එකකින් check කරනවා වැඩ කරන කාර්ඩ් හොයා ගෙන AliExpress pay කරනවා(මට දැනගන්න ලැබුන නිසා කියන්නෙ)
    බොරු කියන්න එපා බන් 😂😂
    namso gen :lol:

    සිගිති පාතලේ hacker wing එකකද උබ ඉන්නේ
     
    • Like
    • Love
    Reactions: MR.YOLO and scorp12