debit card and paypal seen ekak

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    screenshot3.jpg

    අද commercial bank එකෙ debit card එකයි කconnect කලා
    දැන් පැය 3,4ක් විතර ඇති
    call center එකෙන් දුන්න 4 digit number එකත් එන්ටෙර් කලා
    එත් තාම මෙහෙම තියෙනවනෙ
    ඩෙබිට් කාර්ඩ් එකෙන් කොහොමද paypal එකට සල්ලි transfer කරන්නෙ
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    උබේ අකවුන්ට් එක මැලේශියන් ද, අයිස්ලන්ඩ් ද, නැත්නම් ශ්‍රී ලන්කා ද ?

    ශ්‍රී ලන්කා නම් පේපල් එකේ අකවුන්ට් බැලන්ස් එකක් පෙන්නන් නෑ. ඒත් උබ මොකඛරි පේමන්ට් එකක් කරද්දි කෙලින්ම කාඩ් එකෙන් කැපෙනවා.

    මායිස්ලන්ඩ් වගේ පේපල් ෆුල් සප් කරන අකවුන්ට් එකක් නම් බෑන්ක් එකේ තියෙන ගාන පේපල් එකේ පේනවා. උබේ තියෙන්නේ පේපල් ලන්කාවෙ එකක් නේද. ඒකයි පේන් නැත්තේ. ඉස්සර මැලේශියන් අකවුන්ට් හැදුවා, දැන් ඒක හදන්නත් එපා. පර්සනල් පේමන්ට් නවත්තලා :sorry:
     
    sri lankan ekak ban
    ayi ban lankawata support karanne naththe
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මචංලා උදවුවක් ඕනි. පේ පෑල් එකට සම්පත් කාඩ් එක වෙනුවට මට සෙලාන් කාඩ් එක යූස් කරන්න පුලුවන්ද බං. මොකද මට එකවුන්ට් එකක් තියෙනවා සෙලාන් එකේ. ඒකෙන් ඕනි වෙලාවට සල්ලි කාඩ් එකට මාරු කරන්න පුලුවන්නේ

    http://www.eseylan.com/Seylan_Visa_Pre_Paid_Rupee_Card.php