Decapitation experiment!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕක දැනගන්න එක්ස්පෙරිමන්ට්ස් මොකටද කුකුලෝහ් :dull: :dull:
බෙල්ල කඳෙන් වෙන් කලාම කන්ශස්නස් එක තියෙන්න බෙල්ල කඳත් එක්ක තියෙද්දි කන්ශස්නස් එකක් තියෙන්න එපැයි :sorry: :sorry:
ඉතිං නොතිබ්බ කන්ශස්නස් එකක් බෙල්ල වෙන් කලාම කොච්චර වෙලා තියෙනවද කියල එක්ස්පෙරිමන්ට් කල්ල බම්බුවක් හොයාගන්නද :no: :no:
අපි කවද්ද බොල කන්ශස්නස් එකක් ඇතුව වැඩක් කලේ :no: :no:
උඹෙ අම්ම නං කියන්න නැතුව ඇති නේ කිව්ව නං ඔහොම එක්ස්පෙරිමන්ට් කරන්න ත්‍රෙඩ් දාන්නෑනෙ :no: :no: