decathlon ඒකෙන් ඔන්ලයින් ඔඩර්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    decathlon ඒකෙන් ඔන්ලයින් ඔඩර් කරලා තියනවද බඩු ? බයිසිකලයක් ගන්න කියල බැලුවෙ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උන්ගේ සපත්තු විතරයි ලාබ . ඉන්දියාවේ ගිහින් ගෙන්න පුළුවන් ඊට අඩුවෙන්. service එක නං අව්ලක් නැ . එන්න ටිකක් පරක්කු වෙනවා.
     

    mr_lakshan

    Junior member
  • May 24, 2022
    63
    66
    18
    සතියක් වගේ ඇතුලත බඩු ආව. minimum limit එකක් නෑ මම order කරේ 2000ක විතර බඩුවක්.