නෑ මචන් මම කියන්නෙ මිනිස්සුන්ට මාසෙ 24-26 වගේ දවසක සැලරි හම්බුනාම sales වැඩියෙන් වෙනව. ඊට පස්සෙ ඕක ටික ටික අඩු වෙලා ගිහින් අන්තිම සතිය වගේ වෙද්දිම පට්ටම අඩුවෙන් යන්නෙ.එක එක ඒවට වෙනස් බන්. ඒම කියන්න බෑ.
20000-30000 බඩු නම් කෑලි 2-3 යයි
400-500 ඒවා 100-200 සේල් එකක් යයි
නෑ මචන්. වෙන unique දේවල් ටිකක්.bump monawada machan sell krnne , clothing da?
Semi Premium වගේ. AOV රු.6000+.ඔයා target කරන audience එකත් එක්ක වෙනස් වෙනව හැම දේම. Premium Items විකුණන්න සල්ලි කාරයින්ට. එතකොට මාසෙ හැමදාම sale එක ලස්සනට වැටෙයි.
SMS gateway එකක් එහෙම wooocommerce වගේ ඕන නම් දෙන්නම් පොඩි ගතියක් එනවනෙ Auto SMS push වෙද්දි order එක දානකොටම වගේ. 🥹
Dropshipping නෙමෙයි.ඔයාම පැකේජින් හදලා කුරියර් කරලා ද බිස්නස් එක කරන්නෙ.![]()
Thanksweekends target karala ad campaign eka run karapan.
ඔව් එක හරි, කෑම කඩවලත් පඩි සතියේ සුපිරි බිස්නස් අන්තිම වෙනකොට අඩු වෙනවානෑ මචන් මම කියන්නෙ මිනිස්සුන්ට මාසෙ 24-26 වගේ දවසක සැලරි හම්බුනාම sales වැඩියෙන් වෙනව. ඊට පස්සෙ ඕක ටික ටික අඩු වෙලා ගිහින් අන්තිම සතිය වගේ වෙද්දිම පට්ටම අඩුවෙන් යන්නෙ.
ඒකට හරියන්න අපේ cost manage කරගන්නෙ කොහොමද?
හරි .ඔයාම පැකේජින් හදලා කුරියර් කරලා ද බිස්නස් එක කරන්නෙ.![]()
Dropshipping නෙමෙයි.
ඔව් මචන් mainly advertising වියදම තමයි. ඕක මාසෙ පුරාවට එකම ගානට කරන් ගියෙ. ඒත් සති දෙකක විතර ඒ සල්ලි නාස්ති වෙන එක වෙන්නෙ. උඹ කිවුව වගේ අඩු වැඩි කරල බලන්න තමයි මාත් හිතුවෙ.Cost management මොන වගේ පැතිවලින්ද බං?
උබ Paid Advertising කරනවා නම් මාසේ සේල්ස් වැඩි දවස්වලට daily budgets වැඩි කරලා, online promotions වැඩි කරපන්. සේල්ස් ගොඩක් අඩු මාසේ අනිත් දවස් හොදට ඇනලයිස් කරලා, ඒ දවස්වලට විතරක් කලින් කියපු දේම යම් කිසි මට්ටමකට කරපන්.
බිස්නස් අඩු වුනා කියලා Monthly fixed recurring expenses නම් කොහොමත් කරන්න වෙනවනේ. ඒකට තමා හොද මූල්‍යමය විනයක් තියෙන්න ඕන.
ඔව් බන් physical product නෙ.හරි .
මම අහන්නෙ ඔයාම බඩුව පෙට්ටියකට අසුරලා ඒක කුරියර් කම්පැණි එකට ගෙනිහිල්ලා දෙනවද කියලා.
ඒකනන් ඇත්ත ලංකාවෙ විකාර Ecommerce culture එකක් තියෙන්නෙ.COD orders wadi hariyak enne salary dawas walata. mehe ithin kochchara site atawan hitiyath COD orders thamai wadiyennma enne. apinam karanne orders customer ta kamathi dawasata schedule karaganna denawa. habai order eka yawanna kalin customerta call karala confirm karagannawa mokada godak ayata dawas deka thunak giyama mathaka na.