Deed transferring

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,233
    1
    392
    83
    sri lanka
    Machala thagi oppuwak liyadi api government akata stamp fee kochara % akak gawana oneda ???? 2% da 3% da ? Thagi oppui sinakara oppui percentage aka wanada??
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    A.4. TRANSFER OR CONVEYANCE OF ANY IMMOVABLE PROPERTY (including conveyance by way of Trust) -

    Where the value of the property is Rs.100,000 or less – for every Rs.100.00 or part thereof – Rs.3.00

    For every Rs.100.00 part thereof of the value exceeding Rs.100,000 – Rs.4.00 on the balance - 4%

    http://www.neelakandan.lk/Compendium of Law/Rates of Stamp duty.php


    මුල් රුපියල් 100,000 ට 3% ගානෙ , ඊට පසු ඒවාට 4% ගානේ

    Lawyer ගෙන් අහන එක තමයි හොඳ
     
    • Like
    Reactions: maduranga90

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Machan mama lawyer kenak gana ahuwama 3% eluwa edama estimated value akata thagi opuwak liyana.
    Oyaga thread aka tiyana widihata lawyer fee aka 1% nada ??

    ලෝයර්ට 1%ක් දුන්නම ඇති. . ලෝයර්ස්ලා ඊටවඩා ගන්නෙත් නෑ ගොඩක් වෙලාවට. .
    රජයට පලවෙනි ලක්ශෙට 2500 ඒ කියන්නේ 2.5%
    ඉතිරි ගානට ලක්ශෙට 2000 2% බැගින්

    මුලුමුදල හදාගන්න ඉඩමේ වටිනාකම X 3% + 500 විදියට හදාගන්න. .